Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
පුවත්
Sponsored Article
කාළගුණ
ක්‍රීඩා
දේශපාලන පුවත්
කටකතා
විශේෂ පුවත්
දේශපාලන පුවත්
සෙනග පෙන්වන එක 21 බලාගමු. ආණ්ඩුව අපේ පණිවිඩය කියව ගත්තා නම් හරි – නාමල්
කලා
It’s Alive Again! ඩෙල් ටොරෝගේ “Frankenstein” මරණය සහ ජීවමානත්වය අතර භීෂණය නැවත අවදි කරයි! -Love, Death, and Creation: The Gothic Resurrection of Frankenstein
විදෙස්
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාගේ නායකත්වය වෙනස්විය යුතු බවට සාකච්ජා ඇරඹේ ?
පුවත්
එප්පාවල කුඩු ජාවාරම : හිටපු මාලිමා මන්ත්‍රීනියගේ සැමියා රිමාන්ඩ්
වියෝ ගී ගැයෙනා හදේ – නීලා වික්‍රමසිංහ අභාවප්‍රාප්ත වෙයි
පුවත්
RN
-
January 17, 2022
ඉතාලියේ මිලානෝ නුවර නව කොන්සල් ජනරාල්වරිය ලෙස කටයුතු කළ, ප්‍රවීණ ගායිකා නීලා වික්‍රමසිංහ මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ.
මුල්ලේරියාව රසායනාගාරයෙන් සහ PCR කට්ටලවලින් මිලියන ගණනින් සල්ලි පිල්ලි ගහපු හැටි හෙළිවෙයි! (VIDEO)
දේශපාලන පුවත්
ASK
-
January 17, 2022
රට සෞඛ්‍ය ක්ෂේත්රයේ වැඩිම මුදලක් වැය කරමින් එනම් රුපියල් මිලියන 250ක පමණ වියදමින් ඉදිකළ මුල්ලේරියාව PCR රසායනාගාරය,රුපියල් මිලියන පනහකවත් උපකරණ නොමැති,අපේක්ෂිත අරමුණු ඉටු නොවන සුදු අලියෙකු බවට පත්ව ඇති බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා අද (17) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේය.
කොවිඩ් නැති යහපාලන කාලෙත් හාල් රටින් ගෙනාවා, අපි ගේන්නෙ සොච්චමක් විතරයි – බන්දුල
පුවත්
UN
-
January 17, 2022
පොළොන්නරුව ප්‍රදේශයේ මහා පරිමාණ සහල් මෝල් හිමියන් කිහිප දෙනෙකු විසින් ගොවීන්ගේ සහල් තොග මිලදීගෙන ඔවුන්ට අවශ්‍ය පරිදි සහල් මිල තීරණය කරන බැවින්, එම සහල් මාෆියාව පරාජය කිරීම සඳහා පිටරටින් සහල් ආනයනය කරන බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.
විදුලිය දෙන්න ඉන්ධන තියෙන්නේ දවස් තුනකට විතරයි.IOC එකෙන් හරි තෙල් ටිකක් ගන්න උත්සහ කරනවා – ඇමති ලොකුගේ (VIDEO)
පුවත්
ASK
-
January 17, 2022
විදුලිය නිෂ්පාදනය සඳහා අවශ්‍ය ඉන්ධන ඇත්තේ ඉදිරි දින තුනක කාලයකට වන අතර IOC සමාගමෙන් හෝ ඉන්ධන ලබා ගැනීමට උත්සහ දරන බව විදුලි බල අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා පවසයි.
කාබනික සුපිරි වෙළෙඳසැල් ජාලයක්
Sponsored Article
CN
-
January 17, 2022
මීලග කන්නයේ වී අස්වැන්න සඳහා රුපියල් 75/= ක මුදලක් රජය විසින් ගෙවීමට තීරණය කර ඇත. එය මෙම කන්නයේ රුපියල් 50/= ක් වැනි මුදලකි. මෙසේ...
1
...
6,165
6,166
6,167
...
6,317
Page 6,166 of 6,317
Popular
සෙනග පෙන්වන එක 21 බලාගමු. ආණ්ඩුව අපේ පණිවිඩය කියව ගත්තා නම් හරි – නාමල්
ASK
-
November 12, 2025