පුවත්

පාර්ලිමේන්තුවේ නව සැසිවාරය හෙට ඇරඹෙයි – රථ පෙළපාලි ආචාර වෙඩිමුර කිසිවක් නෑ

නව සැසිවාරය ආරම්භ කිරීමේ උත්සවය ආචාර වෙඩිමුර, රථ පෙළපාලි නොමැතිව සංවිධානය කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් ලබා දී ඇති අතර ඒ අනුව චාම් උත්සවයක් පැවැත්වීමට සූදානම් කර ඇති බවයි පාර්ලිමේන්තු ප්‍රධානීන් පවසන්නේ.

ඔස්ට්‍රේලියානු විවෘත තරගාවලිය අහිමි වූ ජොකොවික්ට සහනයක් !

ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ස්කොට් මොරිස් මහතා පවසන්නේ ලබන වසරේ පැවැත්වෙන තරගාවලිය සඳහා ඔහුට සහභාගිවීමට බොහෝදුරට අවස්ථාව හිමිවනු ඇති බවයි.

මෙරට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් නගාසිටුවීමට ආසියානු සංවර්ධන බැංකුවේ සහාය හිමිවේ

රටක ආර්ථිකය නඟාසිටුවීමේදී එරට ව්‍යාපාරික ප්‍රජාව ලබාදෙන දායකත්වය ප්‍රධාන සාධකයක් වෙයි.මහා පරිමාණ ව්‍යාපාරිකයින් මෙන්ම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් අඩු වැඩි වශයෙන් මේ සඳහා...

අනාගතය සුන්දර කිරීම

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති පදවිය භාර ගැනීමත් සමඟ රටේ තරුණ පරපුර තුළ මහත් උද්‍යෝගයක් ඇති විය. සමහරු විදේශ රටවල සිට යළි මව් බිමට...

ශ්‍රීලනිපය වෙනමම සන්ධානගත වීමේ තීරණයක!

ඉදිරියේදී පැවැත්වෙන ඕනෑම මැතිවරණයකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනමම සන්ධානගත වීමට පක්ෂයේ මධ්‍යම කාරක සභාව දැනටමත් තීරණයක් ගෙන ඇති බව එම පක්ෂයේ ජ්‍යෙශ්ඨ උපසභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පැවසුවේය.

Popular

spot_imgspot_img