පුවත්

අනිද්දා වෙනකං නම් විදුලිය කපන්නෙ නෑ – ලොකුගේ

අනිද්දා තෙක් අඛණ්ඩව විදුලි සැපයුම පිළිබඳව සහතික කළ හැකි බව විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසනවා. දැවිතෙල් මෙට්‍රික් ටොන් 3000 ක් කැලණිතිස්ස බලාගාරය වෙත ලැබී තිබෙන බැවින් විදුලිය නිෂ්පාදනය අඛණ්ඩව සිදුකළ හැකි බවයි ඇමතිවරයා සඳහන් කරන්නේ.

කාසියේ වාසිය සිම්බාබ්වේට – මෙන්ඩිස් කණ්ඩායමට – එක්දින වරම් චාමික ගුණසේකරට

ලෝක ශූරතා සුපර් ලීගයට අදාලව පැවැත්වෙන ශ්‍රී ලංකා - සිම්බාබ්වේ තරගාවලියේ පළමු තරගය මේ වනවිට ආරම්භ වී තිබෙනවා. කාසියේ වාසිය දිනාගත් සිම්බාබ්වේ නායක ක්‍රෙග් අර්වින් පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය.

ලංකාවෙ යන්න අකමැතිම පාර – නුවර A-01 පාර

ට පුරා කරක් ගහන කෙනෙක් ගෙන් ඇහුවොත් ලංකාවෙ යන්න අකමැතිම පාර මොකක්ද කියලා. 100% ක්ම දෙන උත්තරයක් තමයි කොළඹ - නුවර A-01 පාර.පෑලියගොඩ ඉදන්...

දිරිය මිනිසුන් රටට ශක්තියක්

සෞභාග්‍යයා නිශ්පාදන ගම්මාන සංකල්ප දෙකක් මත පදනම් වන බව කිව යුතුය. එනම් රටේ දුප්පත් ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටුවීමට සහ රටේ නිශ්පාදනය නගා සිටුවීමට...

අපි අපි ගැනම ලැජ්ජා වෙමු

පේ සමාජයෙ ගොඩක් දෙනා ඉන්නව කරන්න දන්නෙ විවේචනම විතරයි. කථා කරන්න ගියාම පණ්ඩිතකම් ගොඩයි ඒත් හැසිරෙන්න ගියාම බිංදුව නෙමේ රින. අපි අතර ගොඩක් දෙනා...

Popular

spot_imgspot_img