Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
පුවත්
Sponsored Article
කාළගුණ
ක්‍රීඩා
දේශපාලන පුවත්
කටකතා
විශේෂ පුවත්
ක්‍රීඩා
ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයනවක විනිසුරු පාඨමාලාව සාර්ථකව පවත්වයි
පුවත්
ප්‍රසන්න ඇප මත නිදහස්!
පුවත්
ගෙවුණු පැය 24ට වැටලීම්වලින් 1105ක් අත්අඩංගුවේ!
ව්‍යාපාරික
CBL ෆුඩ්ස් ඉන්ටර්නැෂනල් සමාගම Global Performance Excellence සම්මානය දිනා ගනී!
කිලෝමීටර් 04 ක් හදලා එයාලා හැදුවා වගේ විවෘත කරනවා – කිරිඇල්ල
පුවත්
UN
-
January 16, 2022
මධ්‍යම අධිවේගී මාර්ගයෙ ඊයේ විවෘත කළ මීරිගම-කුරුණෑගල කොටස වත්මන් ආණ්ඩුව අභිමානයෙන් විවෘත කළද එහි ඉදිකිරීම් කටයුතු වැඩි ප්‍රමාණයක් සිදු කළේ යහපාලන ආණ්ඩුව මගින් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසනවා.
පැය 04 ක විදුලි කප්පාදුවකට සුදානම් වෙන්න – විදුලි ඉංජිනේරුවන් ජනතාවට කියයි
පුවත්
UN
-
January 16, 2022
විදුලිබල මණ්ඩලය දැවැන්ත ඉන්ධන අර්බුදයකට මුහුණ දී සිටින බැවින් ඉදිරියේදී දෛනිකව පැය 04 ක විදුලි කප්පාදුවක් සිදුවිය හැකි බවට විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය පවසනවා.
ජනතා මුදල්වලින් වැටුප් ගන්න අය හරියට වැඩ නොකළොත් ගෙම්බො කපුටො වෙලා උපදින්නේ – ප්‍රසන්න රණතුංග
පුවත්
UN
-
January 16, 2022
ජනතා මුදල්වලින් වැටුප් ලබන පුද්ගලයන් ලබන වැටුපට සරිලන සේවයක් සිදු නොකළහොත් ගෙම්බන්, කපුටන් වී ඉපදෙන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා.
2019 පුරන් කුඹුරු අස්වැද්දූ තරුණයන්ට යළිත් කුඹුරට බසින්නැයි ජනපතිගෙන් ආරාධනාවක් !
පුවත්
UN
-
January 16, 2022
තමා බලයට පත් වූ අවස්ථාවේදී පුරන් කුඹුරු අස්වැද්දීමට එකතු වූ තරුණයන්ට යළිත් කුඹුරට බැසීමට එක්වන්නැයි ජනාධිපතිවරයා ඉල්ලා සිටියේය.
ඔෂේනියා කලාපයේ රටවල් රැසකට සුනාමි අනතුරු ඇඟවීම්
පුවත්
UN
-
January 16, 2022
ටොංගා දූපත ආශ්‍රිතව හටගෙන ඇති සුනාමි තත්වය හේතුවෙන් ඕස්ට්‍රේලියාව, නවසීලන්තය ඇතුළු ඔෂේනියා කලාපයේ රටවල් රැසකට සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. මීට අමතරව ඇමරිකා එක්සත් ජනපදය, ජපානය යන රටවල්ද අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.
1
...
6,171
6,172
6,173
...
6,317
Page 6,172 of 6,317
Popular
ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයනවක විනිසුරු පාඨමාලාව සාර්ථකව පවත්වයි
Nishman Ranasinghe
-
November 12, 2025