Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
පුවත්
Sponsored Article
කාළගුණ
ක්‍රීඩා
දේශපාලන පුවත්
කටකතා
විශේෂ පුවත්
පුවත්
ගෙවුණු පැය 24ට වැටලීම්වලින් 1105ක් අත්අඩංගුවේ!
ව්‍යාපාරික
CBL ෆුඩ්ස් ඉන්ටර්නැෂනල් සමාගම Global Performance Excellence සම්මානය දිනා ගනී!
පුවත්
රට ආර්ථිකය අර්බුදයේ සිට ස්ථාවරත්වය කරා පරිවර්තනය වෙලා – භාණ්ඩාගාර ලේකම්
පුවත්
ඖෂධවල උපරිම මිල ක්‍රියාත්මක දැයි සොයා දිවයින පුරා විමර්ශන!
සමගි විහිදුම් බලගණයේ රත්නපුර දිස්ත්‍රික් සමුළුව සජිත්ගේ ප්‍රධානත්වයෙන් (VIDEO)
දේශපාලන පුවත්
RN
-
January 16, 2022
වසර 2 කට පෙර අවස්ථා දෙකකදී ජනතා තීන්දුව අභියස තමන් පසුබෑමට ලක්වූ බවත්, එහි ප්‍රතිඵල අවාසනාවන්ත ලෙස අද භුක්ති විඳින්නට සිදුව ඇත්තේ මේ රටේ අහිංසක ජනතාවට බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
සියලු පොරොන්දු ඉදිරි වසර 3 තුළ ඉටු කරනවා, කරනවාමයි. මාව විශ්වාස කරන්න – ජනපති (VIDEO)
දේශපාලන පුවත්
RN
-
January 16, 2022
තමන් පසුගිය ජනාධිපතිවරණයේදී ජනතාවට ලබාදුන් පොරොන්දු සියල්ල ඉදිරි වසර තුන තුළ අනිවාර්යයෙන්ම ඉටු කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි.
රිය අනතුරකින් පුද්ගලයෙකු මරුට. ඥාතීන් බස් රියට ගිනි තියයි (VIDEO)
පුවත්
RN
-
January 16, 2022
රිය අනතුරකින් පුද්ගලයෙකු මියයාමෙන් අනතුරුව මියගිය පුද්ගලයාගේ ඥාතීන් එකතු වී බස් රථයකට ගිනි තැබීමේ සිද්ධියක් අවිස්සාවේල්ල ප්‍රදේශයෙන් වාර්තා වේ.
පොහොට්ටුවේ කනට ගැසූ මෛත්‍රීගේ උකුසු බකුසු කතාව! (VIDEO)
දේශපාලන පුවත්
ASK
-
January 15, 2022
පසුගිය මහ මැතිවරණයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 13 දෙනා පත් වුණේ මහාමේරු පර්වතය බිඳගෙන නෙලුම් මල් 13ක් පිපුණ ආකාරයෙන් බව ශ්‍රීලනිප සභාපති,හිටපු ජනාධිපති,පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවේය.
බැසිල්ගේ නව බදු පනතින් අදායම් යන්නේ පෞද්ගලික ගිණුමකට – සුරාබදු නිලධාරීන්ගෙන් හෙළිදරව්වක් (VIDEO)
දේශපාලන පුවත්
ASK
-
January 15, 2022
මුදල් අමාත්‍යාංශය විසින් හඳුන්වා දී තිබෙන නව බදු පනත් කෙටුම්පත මඟින් රජයට එකතු වන බදු ආදායම් බැර වන්නේ පෞද්ගලික ගිණුමකට බව ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිති එකමුතුව අද (15) මාධ්‍ය හමුවක් පවත්වමින් අනාවරණය කළේය.
1
...
6,172
6,173
6,174
...
6,317
Page 6,173 of 6,317
Popular
ගෙවුණු පැය 24ට වැටලීම්වලින් 1105ක් අත්අඩංගුවේ!
ASK
-
November 12, 2025