පුවත්

ගුවන් මගින් රටට ඇතුළුවන 4%කට ඔමික්‍රෝන්!

මෙරටට ගුවන් මඟින් වරකට ඇතුළුවන අයගෙන් 4%ක් පමණ ඔමික්‍රෝන් ආසාදිතයින් බව වාර්තා අනුව පෙන්නුම් කර ඇතැයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි.

හැම අංශයකින්ම ෆේල්, මේක ජනතාව නොමරා මරණ ආණ්ඩුවක් – විපක්ෂ නායක සජිත් (VIDEO)

ආණ්ඩුවක් කළ යුත්තේ ජනතාව ජීවත් කරවීම වුවත්, වර්තමාන ආණ්ඩුව සිදු කරන්නේ ජනතාව නො මරා මැරීමයයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

දුම්රිය ධාවනය කඩාකප්පල් කරන කාලකන්නින් ත්‍රස්තවාදීන් සේ සලකා අත්අඩංගුවට ගන්නවා – දිළුම්

මින් ඉදිරියට දුම්රිය ධාවනය කඩාකප්පල් කිරීමට කටයුතු කරන දුම්රිය සේවකයින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගැනීමට නියෝග නිකුත් කර ඇති බව රාජ්‍ය අමාත්‍ය දිළුම් අමුණුගම මහතා පවසයි.

ගාමිණී සෙනරත් ජනාධිපති ලේකම් ධුරයේ වැඩ භාරගැනීම 19 වෙනිදා

අභිනව ජනාධිපති ලේකම්වරයා වශයෙන් ගාමිණී සෙනරත් මහතා ජනවාරි 19 වනදා වැඩ භාරගනු ඇති බව වාර්තා වේ.

ඕවා ගිහින් කොණ්ඩෙ බැඳපු චීන්නුන්ට කියන්න – ඇමති වීරසේකරට කාදිනල් හිමිගෙන් සැර පිළිතුරක් (VIDEO)

බොරැල්ල සියලු ශාන්තුවරයින්ගේ දේවස්ථානයේ තිබී අත්බෝම්බයක් හමුවීම පිළිබඳ විමර්ශන සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා කරන ප්‍රකාශ කිසිසේත්ම පිළිගත නොහැකි බවත් ඔහු සැඟවුණු න්‍යාය පත්‍රයක් අනුව කටයුතු කරන්නේ යැයි පැහැදිලිව මෙම සිදුවීමෙන් පෙන්නුම් කෙරෙන බවත් කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමියන් තරයේ ප්‍රකාශ කරයි.

Popular

spot_imgspot_img