පුවත්

ශ්‍රී ලාංකිකයන්ගේ ආතල් නොකැඩූ ඩෙස්මන් සිල්වා

අපි වොලී බැස්ටියන් දැක නැත්තෙමු. එහෙත් "ලංකාවට බයිලාගෙනා වොලී බැස්ටියන්" ගැන අසා ඇත්තෙමු.

සමහර පක්ෂවල අයට ගමට යන්න බෑ හැබැයි අපිට නං අවුලක් නෑ – අමරවීර

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ අර්බුදයක් හටගෙන ඇති බවට පළවන වාර්තා සම්පූර්ණ අසත්‍ය බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. එවැනි කිසිදු අර්බුදයක් පක්ෂය තුළ නොමැති බවත්, පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් 14 දෙනා මෙන්ම පක්ෂයේ මධ්‍යම කාරක සභාව, සංවිධායකයන්, ගමේ සාමාජිකයන් සියලු දෙනා එක මතයක එකට සිටින බවද අමරවීර මහතා පවසනවා.

සූදු, ලොතරැයි හා පොන්සි ක්‍රීඩා

අප ලියන ලිපි වලට නිතරම වගේත්, මුලින්මත්, මොනවා හෝ ප්‍රතිචාරයක් දමන නිදි කලින් ලිපියට ප්‍රතිචාරයක් දමමින් මෙසේ සටහන් කර තිබුණා.

ජනතාවට බොරු කරන්න හදපු අයගෙ බොරු එකින් එක හෙලිදරව් වෙනවා – කාදිනල්

2019 අප්‍රේල් 21 පාස්කු ඉරිදි මෙරට කතෝලික ජනතාවට අත් වූ අවාසනාවන්ත ඉරණම ඉතිහාසයෙන් මකා දමා අත පිසදා ගැනීමට පාලකයන් කෙතරම් උත්සාහ දැරූවද එම උත්සාහය සාර්ථක නොවන බව කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්වරයා පවසනවා.

නිකරුනේ එහෙ මෙහෙ යන්න එපා තෙල් නෑ – දිනේෂ්

ඉන්ධන අර්බුදයකට මුහුණදෙමින් සිටින නිසා අනවශ්‍ය ගමන් බිමන්වලින් වැළකී සිටින්නැයි අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

Popular

spot_imgspot_img