පුවත්

බන්දුලගෙන් මෙවර 3998 ක බඩු මල්ලක්

සුපිරි සම්බා කිලෝග්‍රෑම් 10 ක් ඇතුළත් අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 20 කින් සමන්විත සහන මල්ලක් සතොස අලෙවිසැල් ජාලය හරහා අලෙවි කිරීමට වෙළඳ අමාත්‍යංශය තීරණය කර තිබෙනවා. මෙම සහන මල්ල අලෙවි කරන්නේ රුපියල් 3998 කට බවයි අද පැවති මාධ්‍ය හමුවකදී වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේ.

පීබී ජයසුන්දර උත්සවාකාරයෙන් සමුගනී !

ජනාධිපති ලේකම් තනතුරින් ඉල්ලා අස් වූ පී.බී. ජයසුන්දර මහතා වෙනුවෙන් අද ජනාධිපති කාර්යාලයේදී උත්සවයක් පවත්වා තිබෙනවා.

බූස්ටර් එන්නත ලබා ගත යුත්තේ ඇයි…?

ලංකාවේ මිලියන 16 ක් එක් එන්නතක් හෝ ලබාගෙන ඇත.. එන්නත් දෙකම ලබාගෙන ඇති ජනගහණය මිලියන 14 කි. එය 70% ක ප්‍රතිශතයකි. එහෙත් මේ වන විටත්...

නැවුම් ප්‍රශ්න වලට නැවුම් විසඳුම් දෙන SJB මෙහෙයුම! (VIDEO)

වර්තමානයේ රට මුහුණ දෙන බරපතල ගැටලුවලට නැවුම් විසඳුම් ලබාදෙමින් රට වැටී තිබෙන සමාජ, ආර්ථික, දේශාපාලන ප්‍රපාතයෙන් ගොඩදමන නැවුම් මෙහෙයුම සමඟි විහිදුම් බලඝනය බව ප්‍රේමදාස මහතා පැවසුවේය.

දිනෙන් දින අලුත්වෙවී දියුණු වන අපේ මාර්ග පද්ධතිය

රටක මාර්ග පද්ධතිය දියුණු වෙනව කියන්නෙ ඒරටේ දියුණුවට ප්‍රධානම සාධකයක් කියල අපි හොදටම දන්නව. රත්තරන් වලටත් වඩා වටින කාලය ගොඩක් ඉතුරුකරගන්න පුළුවන් වෙන්නෙ රටේ...

Popular

spot_imgspot_img