පුවත්

බැසිල්ගේ විශේෂ භාණ්ඩ හා සේවා බද්දට සුරාබදු දෙපාර්තමේන්තුවෙනුත් විරෝධය!(VIDEO)

ප්‍රධාන වශයෙන් ආදායම් උපයන බදු වර්ග කිහිපයක් එකතු කර විශේෂ භාණ්ඩ හා සේවා බද්ද ලෙස නම් කර එය මුදල් අමාත්‍යාංශය යටතට පවරා ගැනීමේ උත්සාහයට සුරා බදු දෙපාර්තමේන්තුවෙන් ද විරෝධය එල්ල වී තිබේ.

මංගලගේ අභාවය ගැන ශෝකය පළකිරීමේ විවාදය 21 වැනිදා

අභාවප්‍රාප්ත හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා සම්බන්ධයෙන් ශෝකය පළකිරිමේ විවාදය ලබන 21 වැනිදා පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

රට බංකොලොත්වීමේ කිසිදු අවදානමක් නෑ – මහ බැංකු අධිපති

රට බංකොලොත් වන තත්වයට පත්ව ඇති බවට විවිධ පාර්ශ්ව චෝදනා කළද එවැනි කිසිදු අවදානමක් නොමැති බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසනවා.

කාබනික පොහොර වැඩේ ප්‍රතිඵල තමයි මේ. මට වගකීමක් ගන්න බෑ – ඩඩ්ලි සිරිසේන (VIDEO)

සහල් මිල ඉහළ ගොස් ඇත්තේ රටේ වී නිෂ්පාදනය පහළ යෑම නිසා බවත් එහි වගකීම තමන්ට බාරගත නොහැකි බවත් කෝටිපති සහල් ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.

ඩුබායි හි පැවති 2020 එක්ස්පෝ (EXPO 2020) ප්‍රදර්ශනයේ ‘ශ්‍රී ලංකාවේ එක්ස්පෝ ජාතික දිනය’ උත්කර්ෂවත් ලෙස සැමරීම

ශ්‍රී ලංකාවේ එක්ස්පෝ ජාතික දිනය 2022 වර්ෂයේ ජනවාරි 03 වැනි දින ඩුබායි හි පැවති එක්ස්පෝ 2020 ප්‍රදර්ශනය අතරතුර දී අල් වස්ල් ප්ලාසා හිදී සමරන ලදි. ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යමහාචාර්ය ජී.එල්. පීරිස්...

Popular

spot_imgspot_img