Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
පුවත්
Sponsored Article
කාළගුණ
ක්‍රීඩා
දේශපාලන පුවත්
කටකතා
විශේෂ පුවත්
පුවත්
කෙහෙළිය පවුල අදත් අල්ලස් කොමිසමට!
පුවත්
ජපානයේ ශ්‍රී ලංකා තානාපති ජපන් අධිරාජයාට අක්තපත්‍ර පිළිගන්වයි!
ව්‍යාපාරික
විදේශ සංචිත සුළු වශයෙන් පහළට
විශේෂාංග
අතකට කරන්න පුලුවන් අරුමය!
රටේ ආහාර හිඟයක් ඇතිවෙන්න ජනපතිට වැරදි උපදෙස් දුන් අයට දඬුවම් කළයුතුයි – මුරුත්තෙට්ටුවේ හිමි
පුවත්
RN
-
January 9, 2022
රටේ ආහාර හිඟයක් ඇතිවන පරිදි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට වැරදි උපදෙස් ලබාදුන් පුද්ගලයින් සොයා ඔවුන්ට දඬුවම් කළයුතු බව කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසයි.
චීන පොහොර නැවට ඩොලර් 69 ලක්ෂයක් ගෙවපු එකේ කිසිම වරදක් නෑ – ඇමති මහින්දානන්ද
පුවත්
RN
-
January 9, 2022
ප්‍රශ්නගත කාබනික පොහොර නෞකාව අයත් චීන පොහොර සමාගමට ඇමරිකානු ඩොලර් මිලියන 6.9ක් ගෙවීමෙහි කිසිදු වරදක් නොමැති බවත් එයින් ශ්‍රී ලංකාවට කිසිදු මූල්‍යමය පාඩුවක් නොමැති බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අවධාරණය කරයි.
අත්අඩංගුවට ගන්න යද්දී පැනගිය සැකකරුගේ මළ සිරුර වතුර වළක. ඥාතීන්ගෙන් පොලිසියට චෝදනා
පුවත්
RN
-
January 9, 2022
පොලිසිය විසින් අත් අඩංගුවට ගැනීමට උත්සාහ කරද්දී පැන ගිය සැකකරුවකුගේ මළ සිරුරක් කුඩා වතුර වළක තිබියදී පෙරේදා (07) හමුවී ඇති අතර එම මරණය සම්බන්ධයෙන් සැකකරුගේ ඥාතීන්ගෙන් පොලිසිය වෙත චෝදනා එල්ල වී තිබේ.
කොවිඩ් නිසා අහිමි වූ වසර 2 ජනමත විචාරණයකින් නැවත ලබාගැනීමට ජනපතිට යෝජනාවක් (VIDEO)
දේශපාලන පුවත්
RN
-
January 9, 2022
කොවිඩ් වසංගත තත්වය නිසා තම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරගැනීමට නොහැකිව ධුර කාලයෙන් අහිමි වූ වසර දෙක නැවත ලබාගැනීමට ජනමත විචාරණයක් පැවැත්වීමට තමන්ට මහනුවරදී තරුණයෙකු යෝජනා කළ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
ආණ්ඩුව අද භුක්ති විදිමින් සිටින්නේ ජාතිවාදය, ආගම්වාදය වැපිරීමේ සාපයයි – සජිත් (VIDEO)
දේශපාලන පුවත්
RN
-
January 9, 2022
ආණ්ඩුව අද භුක්ති විදිමින් සිටින්නේ ජාතිවාදය ජාතිභේදය, ආගම්වාදය වැපිරීමේ සාපය බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
1
...
6,202
6,203
6,204
...
6,308
Page 6,203 of 6,308
Popular
කෙහෙළිය පවුල අදත් අල්ලස් කොමිසමට!
ASK
-
November 10, 2025