කටකතා

ආර්ථිකය විනාශ කළේත් හොරකම සාමාන්‍යකරණය කළේත් සිරිසේනයි – පතිරණගෙන් ප්‍රතිප්‍රහාර

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය දින කිහිපය තුළ ආණ්ඩුවට දැඩි ලෙස ප්‍රහාර එල්ල කරන ආකාරයක් දක්නට ලැබිණි.

කැබිනට් සංශෝධනය ජනවාරි 12. ජොනීගෙන් මහාමාර්ග ගැළවී නාමල්ට ?

යෝජිත කැබිනට් සංශෝධනය ජනවාරි 12 වනදා සිදුකෙරෙනු ඇති බව රජයේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

කිසිම රජයේ තනතුරක් බාරගන්නේ නෑ, පොතක් ලියනවා – පී. බී.

තමන් ජනාධිපති ලේකම් ධුරයෙන් විශ්‍රාම ගැනීමෙන් අනතුරුව රජයේ උපදේශක තනතුරක් හෝ වෙනත් කිසිදු රජයේ වගකීමක් බාර නොගන්නා බව පී. බී. ජයසුන්දර මහතා ප්‍රකාශ කර තිබේ.

සුසිල්ගේ රාජ්‍ය ඇමති තනතුර SBට…?

ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා විසින් දරනු ලබන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්ව විද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ධූරය, S.B. දිසානායක මහතාට ලබාදීමට සූදානම්...

පින්නවල අලි පැටවෙකුට වනජීවී රාජ්‍ය ඇමතිගේ නම තියයි …

ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට අයත් පින්නවල අලි අනාථාගාරයේ උපත ලද අලි පැටවෙකු සඳහා වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතාගේ නමෙන් කොටසක් තැබීමට යෝජනා වී ඇති බව වාර්තා වේ.

Popular

spot_imgspot_img