Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
දේශපාලන පුවත්
කටකතා
විදෙස්
සුබ උපන්දිනයක් ‘ජෝ
ක්‍රීඩා
බංගලාදේශයට යන අවුරුදු 17 න් පහළ කණ්ඩායමේ සුක්කානම රෙහාන් පීරිස් ට
විදෙස්
බංග්ලාදේශයට බලපෑ රික්ටර් මාපකයේ 5.5 ක ප්‍රභල භූ කම්පනයක් හේතුවෙන් පස් දෙනෙකු ජිවිතක්ෂයට
කටකතා
ආණ්ඩුවේ කුඩු ඇල්ලිල්ල සංදර්ශනයක්. මුන් 159ක් හිටියාට නීති හදන්නෙ නෑ. හුඟක් අය දැන් මගේ සිංදු අහන්නෙත් නෑ – සංගීත්
ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරමු – මහින්ද මැයි රැළිය අමතයි.
දේශපාලන පුවත්
Rashika Sandamali
-
May 1, 2023
සටහන – රෂිකා හෙන්නායක කොළඹ (LNW): සැබෑ කම්කරු නායකයෝ සටන් කරන්නේ පටු දේශපාලන වාසිතකා නොව කම්කරු ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක...
රනිල්ට මඟහැරුණු මැයි දා දේශපාලනය,
දේශපාලන පුවත්
Rashika Sandamali
-
May 1, 2023
අද මැයි පළවෙනිදා.ජාත්‍යන්තර කම්කරු දිනය.මැයි දිනය කියලා කියන්නේ සමස්ථ ලෝකයේම දේශපාලනය අලුත් වෙන දවසක්. දේශපාලනයේ අලුත් පිබිදීමක් පෙන්නන දවසක්.අපේ රටේ මැයි දිනය කියන්නේ දේශපාලන...
විපක්ෂ නායක සජිත්ගේ කම්කරු දින පණිවිඩය
දේශපාලන පුවත්
RN
-
May 1, 2023
ජාත්‍යන්තර කම්කරු දිනය වෙනුවෙන් විපක්ෂ නායක, සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් නිකුත් කරන ලද පණිවිඩය පහතින් දැක්වේ. RN
කෘතිම බුද්ධිය (AI) භාවිතය රට තුළ ප්‍රවර්ධනයට ජනාධිපති කාර්ය සාධක බලකායක්
දේශපාලන පුවත්
RN
-
May 1, 2023
කෘතිම බුද්ධිය (Artificial Intelligence) භාවිතය රට තුළ ප්‍රවර්ධනය කිරීමට ක්ෂේත්‍රයේ ප්‍රවීනයන්ගෙන් සමන්විත ජනාධිපති කාර්ය සාධක බලකායක් නම් කර ඔවුන්ගේ තොරතුරු ඉදිරිපත් කරන ලෙසත්, ඒ...
රාජිත සෞඛ්‍ය ඇමතිකම භාරගන්නවාද? නැද්ද? තීරණය මෙන්න! (VIDEO)
දේශපාලන පුවත්
ASK
-
April 30, 2023
සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශාල විෂමාචාර රැසක් සිදුවෙමින් තිබෙන බව හිටපු සෞඛ්‍ය අමාත්‍ය සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා අද (30) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී අනාවරණය කළේය.
1
...
1,212
1,213
1,214
...
1,508
Page 1,213 of 1,508
Popular
සුබ උපන්දිනයක් ‘ජෝ
Sashikala Madhushani
-
November 22, 2025