දේශපාලන පුවත්

ගෝල්ෆේස් අරගල බිමේ නවතම තීන්දුව!(VIDEO)

දින 97ක අඛණ්ඩ මහජන අරගලයකින් පසු අද දවස වන විට ජනතා අරගලය ජයග්‍රහණකට පිවිස තිබෙන තත්ත්වයක මහජන සාමය ආරක්ෂා කර ගැනීම සඳහා ජනතාව විසින් අත්පත්කරගත් ජනාධිපති ලේකම් කාර්යාලය,අගමැති ලේකම් කාර්යාලය සහ අරලියගහ මන්දිරය යන රජයේ ගොඩනැගිලිවලින් ඉවත්වීමට අරගලකරුවන් තීරණය කර තිබේ.

දැන් විධායකය, ව්‍යවස්ථාදායකය, අධිකරණයට අමතරව තවත් බලයක් තියෙනවා. හැමෝම ඒක තේරුම් ගන්න ඕනෑ – කුමාර්

මේ වනවිට ජනතා පරමාධිපත්‍යය බලය ක්‍රියාත්මක කරන අලුත් බල කුළුණක් නිර්මාණය වී ඇති බවත් පාර්ලිමේන්තුවේ සිටින පක්ෂ ඉලක්කම් සෙල්ලම්වලට නොයා එය තේරුම්ගත යුතුව ඇති...

ජනපති ගෝඨාභය ඉල්ලා අස්වෙන්නේ සිංගප්පූරුවට ගිය පසුව ලු !

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය තමන් සිංගප්පූරුවට ළඟා වූ පසුව ලබාදෙන්නේ යැයි පැවසූ බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි. ඊයේ (13)...

පාර්ලිමේන්තුව වටලන්න එන ජනතාවට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට ආරක්ෂක ප්‍රධානීන් පක්ෂ නායකයින්ගෙන් අවසර ඉල්ලලා!

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පැවති පක්ෂ නායක රැස්වීම මේ වන විට අවසන් වී තිබේ.

රනිල් ආවත් සජිත් ආවත් අගමැති ෆොනී !!

මීළඟ ජනාධිපතිවරයා පත්කර ගැනීම සඳහා ජුලි 20 වනදා පාර්ලිමේන්තුවේ පැවැත්වීමට නියමිත ඡන්ද විමසීමෙන් කවුරුන් ජයග්‍රහණය කළත් අග්‍රාමාත්‍ය ධුරය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට හිමිවනු...

Popular

spot_imgspot_img