දේශපාලන පුවත්

මහින්ද රාජපක්ෂගේ විජේරාම නිලනිවසේ වතුර කපයි !

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කොළඹ විජේරාම මාවතේ පිහිටි නිලනිවසේ ජල සැපයුම අද (පෙබරවාරි 13) විසන්ධි කර ඇති බව වාර්තා වේ. රුපියල් ලක්ෂ තුනක පමණ...

CCIBය රන්මල්ට භාරදීම ගැන සෑහෙන පිරිසක් කලබල වෙලා !

විවිධ අපරාධ සහ ජාවාරම් පිළිබඳ පරීක්ෂණ කඩිනම් කිරීම සඳහා රජය ගත් තීරණයක් අනුව ශ්‍රී ලංකා පොලීසියේ ව්‍යුහමය වෙනසක් සිදුකෙරෙන බව පසුගියදා නිවේදනය කර තිබුණා. ඒ...

මෙතනින් පස්සේ අරගල බෑ – හම්බන්තොට පෙරටුගාමී ගොවි සමුළුවකට ජවිපෙ කඩාපැන විසුරුවයි !

"ගොවිතැනේ කූඩිත්තෝ සහ අම්බරුවෝ" මැයෙන් ගොවිජන සමුළුවක් ඊයේ (12) හම්බන්තොට අඟුණකොළපැලැස්ස උස්වැව ප්‍රදේශයේදී පැවැත්වීමට පෙරටුගාමී සමාජවාදී පක්ෂය සැලසුම් කර තිබිණි. කෙසේවෙතත් එම ස්ථානයට පැමිණි ජනතා...

මේ විදුලිය බිඳවැටීම සුළු සිද්ධියක්. ඇමති ඉල්ලා අස්වෙන්න ඕනෙ නෑ – ඇමති හඳුන්නෙත්ති

සටහන - රුවන් නෙළුගොල්ල පානදුරේ ග්‍රිඩ් උපපොලේ ඇතිවූ තත්වයක් මත රටේම විදුලිය විසන්ධි වීමේ සිද්ධිය කිසිවකු හිතාමතා කළ දෙයක් නොවන බවත් එය ආණ්ඩුවක අසාර්ථක වීමක්...

කර්මාන්ත වෙනුවෙන් නව බදු ප්‍රතිපත්තියක්!

කොළඹ LNW:කර්මාන්ත ක්ෂේත්‍රයේ නිෂ්පාදන සඳහා බදු සහන ලබාදීම වෙනුවෙන් නව බදු ප්‍රතිපත්තියක් ගෙන ඒමට නව රජය බලාපොරොත්තු වෙන බව නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා...

Popular

spot_imgspot_img