දේශපාලන පුවත්

මේ මල්පාර දිගේ එන්න සමදරා – රනිල් සහ ශ්‍රීලනිපය අතර සාකච්ඡාව අද උදේ

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර සාකච්ඡාවක් අද (16) උදෑසන පැවැත්වීමට නියමිතව තිබේ.

අගමැති රනිල් අද ජාතිය අමතයි. ආර්ථික අර්බුදයේ සැබෑ තත්වය ගැන අනාවරණයක් !

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (16) දිනයේදී ජාතිය අමතමින් විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතව තිබේ.

අධිකරණ අමාත්‍ය ධුරය සුසිල් ප්‍රේම්ජයන්තට ?

අධිකරණ අමාත්‍ය ධුරය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේම්ජයන්ත මහතාට ලැබෙනු ඇති බව අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

මන්ත්‍රීවරුන් බිලිබා ගන්නා මෙහෙයුමට සජබ මන්ත්‍රීවරු හසුවන්නේ නෑ – විපක්ෂ නායක සජිත් (VIDEO)

විවිධ දෙස් විදෙස් කණ්ඩායම් සමග මේ වන විට මන්ත්‍රීවරුන් මුදලට බිලිබා ගැනීමේ මෙහෙයුමක් ආණ්ඩු පාර්ශ්වය ආරම්භ කොට ඇතැයි ද, ඒ මෙහෙයුම් වලට සමගි ජන බලවේගයේ කිසිදු මන්ත්‍රීවරයෙක් හසු නොවන්නේයැයි ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (15) විපක්ෂ නායක කාර්යාලයේ දී පැවසීය.

රනිල්ගේ පාර්ශ්වයෙන් අද කැබිනට් ඇමතිවරුන් 4ක් දිවුරුම් දෙයි ??

නව ආණ්ඩුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ශ්වය නියෝජනය කරමින් අද (15) දිනයේදී කැබිනට් ඇමතිවරුන් සිව් දෙනෙකු දිවුරුම් දීමට නියමිත බව තහවුරු නොකළ ආරංචිමාර්ග පවසයි.

Popular

spot_imgspot_img