දේශපාලන පුවත්

අගමැති රනිල්ගෙන් කඩිනමින් සහන අයවැයක් …

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉක්මනින්ම නව අයවැය ලේඛනයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සූදානම් වන බව වාර්තා වේ.

කැබිනට්ටුවට පිරිසක් එවනවා නම් ඉක්මනින් කියන්න – සජිත්ගේ ලිපියට ජනපති යැවූ පිළිතුර …

අග්‍රාමාත්‍ය ධුරය භාරගැනීම සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ඊයේ (12) දහවල් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යැවූ ලිපියට ජනාධිපතිවරයා පිළිතුරු ලිපියක් යොමුකර තිබේ.

රනිල්ගේ දිවුරුම් දීමට ජොනීගේ නියෝජනයක් …. ?

නව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ දිවුරුම් දීමෙන් අනතුරුව ඒ මහතා ආගමික වතාවත් සඳහා ගංගාරාමයට ගොස් තිබුණු අතර එම අවස්ථාවට අපූරු අමුත්තෙකු ද සහභාගී වී සිටිනු දක්නට ලැබිණි.

රනිල් එන්නෙම රාජපක්ෂලාගේ වුවමනාවට.මේ මාළිගා කුමන්ත්‍රණ ජනතාව පිළිගන්නේ නැහැ! (VIDEO)

රනිල් වික්‍රමසිංහ චරිතය ඉදිරියට පැමිණෙන්නේ වෙන කිසිවෙකුගේ හෝ වුවමනාවට නොව රාජපක්ෂවරුන්ගේ වුවමනාවටම බව පූජ්‍ය ඕමල්පේ සෝභිත ස්වාමීන් වහන්සේ පැවසූහ.

රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයෙහි දිවුරුම් දෙයි !!

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයෙහි දිවුරුම් දී තිබේ.

Popular

spot_imgspot_img