දේශපාලන පුවත්

BREAKING NEWS: මහින්දට සහ ජොනීට රටින් පිටවීම තහනම් කරමින් අධිකරණ නියෝගයක් !

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ,හිටපු අමාත්‍යවරුන් වන ජොන්ස්ටන් ප්‍රනාන්දු,නාමල් රාජපක්ෂ,පවිත්‍රා වන්නිආරච්චි ,සී.බී.රත්නායක, මන්ත්‍රීවරුන් වන සනත් නිශාන්ත,සංජීව එදිරිමාන්න සහ බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්...

හරීන් – මනූෂ සජබෙන් ඉවත් වෙයි. තවත් පෙළක්ම සූදානමින් …. (VIDEO)

පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා සමගි ජන බලවේගයෙන් ඉවත්ව ස්වාධීන වීමටත් ඉදිරියේදී බිහිකෙරෙන ආණ්ඩුවකට සහාය දීමටත් තීරණය කර තිබේ. මනූෂ නානායක්කාර මහතා ද ඔහු සමග එක්ව ඇති අතර සජබ මන්ත්‍රී කණ්ඩායමේ තවත් මන්ත්‍රීවරුන් පෙළක්ම ඔවුන් සමග එක්වීමට නියමිත බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

රනිල් අගමැති !!!

රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරය භාරගැනීමට එකඟ වී ඇති බව විශ්වාසදායක ආරංචිමාර්ග පවසයි.

සමගි ජන බලවේගය දෙකඩ වෙයි … ?

අද (11) පස්වරුවේ පැවති සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම දැඩි උණුසුම් ස්වභාවයක් ගෙන ඇති බව වාර්තා වේ.

ජනපති සහ රනිල් මේ මොහොතේ සාකච්ඡාවක. රනිල් අගමැතිකම භාරගනීද ?

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අතර සාකච්ඡාවක් මේ මොහොතේ පැවැත්වෙමින් තිබෙන බව ආරංචිමාර්ග සඳහන් කරයි.

Popular

spot_imgspot_img