Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
දේශපාලන පුවත්
කටකතා
පුවත්
අගරදගුරු අතිඋතුම් මැල්කම් රංජිත් හිමිපාණන්ගෙන් වත්මන් රජයට පැසසුම්!
පුවත්
ඒ. එම්. ජී. එන්. දීප්ති සුමනසේන ආයුර්වේද කොමසාරිස් ජනරාල් ධූරයට!
දේශපාලන පුවත්
ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික නවෝත්පාදනය වෙනුවෙන් සහය වෙන්න – විපක්ෂ නායක ඉන්දියාවේ IARI වෙතින් ඉල්ලයි!
පුවත්
වතිකානු විදේශ කටයුතු අමාත්‍යවරයා සහ අග්‍රාමාත්‍යවරිය අතර හමුවක්!
නගරාධිපතිකමත් සභාපතිකමත් දෙකම නැතිවුණු එරාජ් සජබට සෙට් වෙන්න හදයි !
කටකතා
RN
-
February 11, 2022
ලංකා ලුණු සංස්ථාවේ සභාපති ධුරය බලාපොරොත්තුවෙන් හම්බන්තොට නගරාධිපති තනතුරෙන් ඉල්ලා අස්වුවද මේ වනවිට එම තනතුරු දෙකම අහිමි වී සිටින එරාජ් ප්‍රනාන්දු මහතා සමගි ජන බලවේගයට එක්වීමට උත්සාහ දරමින් සිටින බව වාර්තා වේ.
වැරැද්ද කාගෙද හොයලා වැඩක් නෑ. IMF කොන්දේසි ගැන සාකච්ඡා කරලා එකඟතාවකට එමු – රනිල් (VIDEO)
දේශපාලන පුවත්
RN
-
February 11, 2022
වත්මන් ආර්ථික අර්බුදයට වගකිවයුත්තේ කවුරුන්දැයි සොයමින් තර්ක කිරීමෙන් මේ මොහොතේ ප්‍රතිඵලයක් නොමැති බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නිකුත් කරන වාර්තාව පිළිබඳව පාර්ලිමේන්තුවේ සාකච්ඡා කර සියලු පක්ෂ යම්කිසි එකඟතාවකට පැමිණිය යුතු බවත් හිටපු අග්‍රාමාත්‍ය, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරයි.
මේ පික් පොකට් ආණ්ඩුව ගෙදර යැවීමට සියලු බලවේග ඒකරාශී කරනවා – සජිත් (VIDEO)
දේශපාලන පුවත්
RN
-
February 11, 2022
වර්තමානයේ රටේ ඇත්තේත් පික් පොකට් ගහන ආණ්ඩුවක් බවත් ඒ ආණ්ඩුව ජනතාව ගැන කල්පනා නොකරන බවත් මේ පික් පොකට් ආණ්ඩුව ගෙදර යැවීම සඳහා සියලු බලවේග ඒකරාශී කරන බවක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
නගරාධිපති තනතුරෙන් ඉල්ලා අස්වූ එරාජ්ට ලුණු සභාපතිකමටත් පොල්ලක් ?
දේශපාලන පුවත්
RN
-
February 10, 2022
ලංකා ලුණු සංස්ථාවෙහි සභාපති ධුරය සඳහා හම්බන්තොට නගරාධිපති එරාජ් ප්‍රනාන්දු මහතාව පත්කිරීමට නියමිත බැවින් ඒ මහතා පෙබරවාරි 10 වනදා සිය තනතුරින් ඉල්ලා අස්වනු ඇති බව ලංකා නිව්ස් වෙබ් අපි පසුගිය 02 වනදා වාර්තා කළෙමු.
සල්ගාදු රැලියේදී අගමැති මහින්දගේ ඔරලෝසුව නැතිවුණු කතාව සම්පූර්ණ බොරුවක් !
කටකතා
RN
-
February 10, 2022
ඊයේ (09) අනුරාධපුර සල්ගාදු පිටියේදී පැවැත්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දැවැන්ත රැලියේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ වටිනා ඔරලෝසුවක් අස්ථානගත වී ඇති බවට පැතිර යන පුවත් සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ආරංචිමාර්ග පවසයි.
1
...
1,458
1,459
1,460
...
1,489
Page 1,459 of 1,489
Popular
අගරදගුරු අතිඋතුම් මැල්කම් රංජිත් හිමිපාණන්ගෙන් වත්මන් රජයට පැසසුම්!
Rashika Sandamali
-
November 5, 2025