Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
දේශපාලන පුවත්
කටකතා
පුවත්
අගරදගුරු අතිඋතුම් මැල්කම් රංජිත් හිමිපාණන්ගෙන් වත්මන් රජයට පැසසුම්!
පුවත්
ඒ. එම්. ජී. එන්. දීප්ති සුමනසේන ආයුර්වේද කොමසාරිස් ජනරාල් ධූරයට!
දේශපාලන පුවත්
ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික නවෝත්පාදනය වෙනුවෙන් සහය වෙන්න – විපක්ෂ නායක ඉන්දියාවේ IARI වෙතින් ඉල්ලයි!
පුවත්
වතිකානු විදේශ කටයුතු අමාත්‍යවරයා සහ අග්‍රාමාත්‍යවරිය අතර හමුවක්!
කුඩා පක්ෂවල කයිවාරු අවසන් – පොහොට්ටුවේ තනි රැලියට අති දැවැන්ත සෙනඟක් … (PHOTOS)
දේශපාලන පුවත්
RN
-
February 10, 2022
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ඊයේ (09) අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගනයේ පැවැත්වූ පොදුජන රැලියට අති දැවැන්ත සෙනඟක් සහභාගී වී සිටිනු දක්නට ලැබිණි.
පොහොට්ටුව ගමන පටන් ගන්නවා, ආණ්ඩුවේ කුඩා පක්ෂවල සෙල්ලම් අදින් ඉවරයි – ෂෙහාන් (VIDEO)
දේශපාලන පුවත්
RN
-
February 9, 2022
පසුගිය කාල සීමාව තුළ ආණ්ඩුවේ කුඩා පක්ෂ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එරෙහිව විවේචන එල්ල කරමින් කටයුතු කරමින් සිටියේ පොහොට්ටුව තම දේශපාලන ගමන ආරම්භ නොකර සිටීම නිසා බවත් අද (09) සිට පොහොට්ටුව තනි පක්ෂයක් වශයෙන් සිය අනන්‍යතාවය වෙනුවෙන් ගමන ආරම්භ කරන බැවින් කුඩා පක්ෂවල දුර්මත පළකිරීම් අදින් අවසන් වනු ඇති බවත් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.
GMOA ඇතුළු වැඩවර්ජන, උද්ඝෝෂණ කරන අයට පොලු පූජාව දෙන්න කාලය හරි – තිස්සකුට්ටි (VIDEO)
දේශපාලන පුවත්
RN
-
February 9, 2022
මේ දිනවල වැඩවර්ජන සහ උද්ඝෝෂණ මෙහෙයවන සමන් රත්නප්‍රිය, රවී කුමුදේශ්, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ෂෙනාල් ප්‍රනාන්දු ඇතුළු පිරිසට පොලු පූජාව දීමට කාලය එළඹ ඇතැයි තමන් ජනතාවට සිහිපත් කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක තිස්සකුට්ටිආරච්චි මහතා පවසයි.
අපි බලය නැතත් වැඩ කරන විපක්ෂයක් – විපක්ෂ නායක සජිත් (VIDEO)
දේශපාලන පුවත්
RN
-
February 8, 2022
බොහෝ දෙනෙක් කටයුතු කරන්නේ කෙටිකාලීන වරප්‍රසාද ලබාදීමට බවත්, සමගි ජන බලවේගයේ ස්ථාවරය වන්නේ මතු පරම්පරාව සුරක්ෂිත කොට සමස්ත ජන ජීවිත ගොඩනැංවීම බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
ගම්මන්පිල ඉල්ලා අස්වෙයිද ? හෙට පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සඳහා අවසර ඉල්ලයි !
දේශපාලන පුවත්
UN
-
February 7, 2022
හෙට දිනයේ පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට අවස්ථාව ලබා දෙන්නැයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පාර්ලිමේන්තු මහ ලේකම්වරයාගෙන් ඉල්ලා තිබෙනවා. අමාත්‍යවරයා ලිපියක් මාර්ගයෙන් මෙම අවසරය ඉල්ලා තිබෙන බවයි වාර්තා වන්නේ.
1
...
1,459
1,460
1,461
...
1,489
Page 1,460 of 1,489
Popular
අගරදගුරු අතිඋතුම් මැල්කම් රංජිත් හිමිපාණන්ගෙන් වත්මන් රජයට පැසසුම්!
Rashika Sandamali
-
November 5, 2025