Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
දේශපාලන පුවත්
කටකතා
දේශපාලන පුවත්
ඕන දෙයකට නායකයින්ව අල්ලන්න යනවා නම් ඒකට විරුද්ධ වෙමු. ඔක්කොමලා හිරේ දැම්මම කවුද පිට ඉන්නේ!
කටකතා
මටත් ඉඩම් තුනක් තියෙනවා, කෝටි ගාණක් වෙයි. අපි කවුරුත් හිඟන්නු නෙවෙයි – NPP මන්ත්‍රී අරුණ
සංවර්ධන පුවත්
පොතුවිල් මූලික රෝහලේ තෙමහල් ශල්‍ය හා සායනික බහු සංකීර්ණ ගොඩනැගිල්ල විවෘත වෙයි!
දේශපාලන පුවත්
දැන් මේ ඒකාධිපතිවාදය විශාල තර්ජනයක්: එජාප 79 වන සංවත්සරය ඇමතූ හිටපු ජනපති රනිල්
22 එහෙම ලෙහෙසියෙන් බැහැර කරන්න බැහැ.මැතිවරණ කොමිසමට ජනමත විචාරණයකට යන්න වෙන්නත් පුළුවන්!
දේශපාලන පුවත්
ASK
-
July 20, 2024
මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරපු ව්‍යවස්ථා සංශෝධනයක් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයෙන් සම්මත වී ජනමත විචාරණයකට යා යුතුවන බව ව්‍යවස්ථාවේ ප්රතිපාදනය වන හෙයින් එය කිසිවෙකුට හෝ උල්ලංඝනය කළ නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා පැවසුවේය.
22වැනි සංශෝධනයෙන් ජනාධිපතිවරණයට වංගු ගහන්න බැහැ – අනුර යාපා
දේශපාලන පුවත්
ASK
-
July 20, 2024
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනාධිපතිවරණයට බාධාවක් නොවන අතර එය ව්‍යවස්ථාවේ වගන්තියක් සංශෝධනය කිරීමක් පමණක් වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසයි.
දිව්‍යලෝකේ කඩන් වැටුණත් ජනාධිපතිවරණය වළක්වන්න බැහැ – මහින්ද දේශප්‍රිය
දේශපාලන පුවත්
ASK
-
July 20, 2024
ජනමත විචාරණයකින් ජනාධිපතිවරණය කල්දමා ගැනීම සඳහා පළමුව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අනුමැතිය ගත යුතු වන අතර අනතුරුව පාර්ලිමේන්තුවෙන් තුනෙන් දෙකක් ගත යුතු හෙයින් එය කවදාවත් සිදුනොවන බව හිටපු මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.
අනුරට ජපානයේදී උණුසුම් පිළිගැනීමක් !
දේශපාලන පුවත්
RN
-
July 20, 2024
සටහන - රුවන් නෙළුගොල්ල ජපානයේ සංචාරයක් සඳහා පිටව ගිය ජාතික ජන බලවේගයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ (19) දිනයේදී ජපානයේ...
දුප්පත්කම තුරන් කිරීමට සජබ රජයක් තුළින් නැවතත් ජනසවිය වැඩසටහනක් – විපක්ෂ නායක සජිත් (VIDEO)
දේශපාලන පුවත්
RN
-
July 20, 2024
සටහන - රුවන් නෙළුගොල්ල මේ මොහොතේ රටෙන් හරි අඩක් දුුප්පත් වී ඇති නමුත් දුප්පත්කම තුරන් කිරීමේ වැඩසටහනක් රටේ නොමැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා...
1
...
645
646
647
...
1,451
Page 646 of 1,451
Popular
ඕන දෙයකට නායකයින්ව අල්ලන්න යනවා නම් ඒකට විරුද්ධ වෙමු. ඔක්කොමලා හිරේ දැම්මම කවුද පිට ඉන්නේ!
ASK
-
September 20, 2025