Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
දේශපාලන පුවත්
කටකතා
සංවර්ධන පුවත්
ශ්‍රී ලාංකිකයින්ට ඉතාලියෙන් විශේෂ අවස්ථාවක්!
ව්‍යාපාරික
විදෙස් ප්‍රේශන ගැන මහ බැකුවෙන් නිවේදනයක්!
ක්‍රීඩා
කණිෂ්ඨයෝ දහස ඉක්මවා රොඳ බඳින ජාතික බැඩිමින්ටන් සූරතාවලිය
දේශපාලන පුවත්
අපිත් ඒ කාලේ ලක්ෂ සීය,දෙසීය,තුන්සිය තෑගී දුන්නා. ආපහු ගත්තෙත් නෑ – වජිර
(VIDEO):පරාජිත දේශපාලකයින්ට තනතුරු ලොකු වුණාට මට ඒවා ලොකු නෑ.අද සමහරුන්ට කඳ බඩ විතරයි බුද්ධියක් නෑ!
දේශපාලන පුවත්
ASK
-
July 11, 2024
පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා අද (11) විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් සමඟි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සහ විශේෂයෙන් කළුතර දිස්ත්‍රික්කයේ පාරජිත දේශපාලකයින්ගේ හා සංවිධායකවරුන්ගේ දේශපාලනය සම්බන්ධයෙන් තමන්ගේ දැඩි අප්‍රසාදය පළකළේය.
රටේ ජනතාවගේ සර්වජන ඡන්දබල අයිතියේ ජයග්‍රහණය වෙනුවෙන් සමගි ජනබලවේගය පෙනී සිටිනවා – සජිත් (VIDEO)
දේශපාලන පුවත්
RN
-
July 11, 2024
මැතිවරණ පැවැත්විය යුතු කාල වකවානුව පිළිබඳව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පැහැදිලිව සඳහන් කර තිබෙන නමුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් විහිලුවට ලක් කරන යුගයක් වර්තමානය වනවිට නිර්මාණය වී ඇති...
සමඟියෙන් මැතිවරණ කොමිසමට තවත් පැමිණිල්ලක්!
දේශපාලන පුවත්
ASK
-
July 11, 2024
2024 ජනාධිපතිවරණ ප්‍රචාරණ උපක්‍රම සඳහා ශ්‍රී ලංකා පොලීසිය යොදා ගැනීම හා රජයේ මුද්‍රණාලයේ කටයුතු අඩපණ කිරීමට දරන උත්සහයක් ගැන සමඟි ජන බලවේගය විසින් මැතිවරණ කොමිෂන් සභාව දැනුවත් කර තිබේ.
රනිල්ගේ උප්පරවැට්ටිවලට නම් අපි ඉඩක් තියන්නේ නැහැ – චන්දිම වීරක්කොඩි
දේශපාලන පුවත්
ASK
-
July 11, 2024
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සිය ධූර කාලය තව වසරකින් දීර්ඝ කර ගැනීම සඳහා පාර්ලිමේන්තුව තුළ කිසිදු ඉඩක් නොදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා පවසයි.
ප්රචණ්ඩත්වය මර්දනය කරන්න සජිත් රජයෙන් වැඩපිළිවෙලක් ඉල්ලයි!
දේශපාලන පුවත්
ASK
-
July 11, 2024
රටේ නීතිය හා සාමය සම්බන්ධයෙන් බරපතල ප්‍රශ්න රැසක් මතුවී ඇති අතර ජන සමාජයේ සෑම තැනකම ප්රචණ්ඩත්වය රජ වී ඇති හෙයින් මේ සම්බන්ධයෙන් රටේ මහජනතාවට දැඩි භීතියකින් සිටින බවත් මෙම කාරණය දේශපාලනීකරණය කිරීමට තමා කිසිසේත් උත්සහ නොකරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (11) පාර්ලිමේන්තුවේදී පැවැසීය.
1
...
728
729
730
...
1,519
Page 729 of 1,519
Popular
ශ්‍රී ලාංකිකයින්ට ඉතාලියෙන් විශේෂ අවස්ථාවක්!
Rashika Sandamali
-
December 13, 2025