දේශපාලන පුවත්

දේශපාලනයෙන් තොරව රට හදමු – ජනපති

සටහන – රෂිකා හෙන්නායක ජුනි 04 , කොළඹ (LNW): මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාගේ රුවන්වැල්ල නිවසේදී අද (04) දහවල් පැවති ජන හමුවකට එක්වෙමින් ,...

(VIDEO):ශෙහාන් අනුර එක්ක පැටලෙයි. අනුරට විමල්ගේ සහය!

ඉදිරිපත් කර තිබෙන පනත සහ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව සම්බන්ධයෙන් ඉතා හොඳින් ගළපා බැලිය යුතු වන හෙයින් ඒ සඳහා කාලය අවශ්‍ය බව ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.

අනුර සජිත් විවාදයට ITN තුලාව වැඩසටහනෙන් ආරාධනා!

සටහන – රෂිකා හෙන්නායක ජුනි 04 , කොළඹ (LNW): අනුර සජිත් විවාදයට ITN තුලාව වැඩසටහන වෙන් කර ඇති බවත් , ඒ අනුව දෙදෙනාටම එම...

(VIDEO):ශ්‍රේෂ්ඨාධිකරණයට උඩින් යන්න හදන්න එපා.ඇමති කංචනගේ හදිස්සියට විමල්,වීරක්කොඩි සහ දයාසිරිගේත් විරෝධය

විදුලි බල පනත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුව ඇතැම් කරුණු ජනමත විචාරණයට ලක්කළ යුතු බවත් තවත් කරුණු පාර්ලිමේන්තුවේ බහුතරයකගේ අනුමැතියට යටත්විය යුතු බව පවසා ඇති අතර පනත සහ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව සම්බන්ධයෙන් අධ්‍යයන කිරීමට කාලයක් අවශ්‍ය හෙයින් ඇමතිවරයාගේ හදිස්සියට පනත විවාදයට නොගන්නා ලෙස අද (04) පාර්ලිමේන්තුවේදී විමල් වීරවංශ,චන්දිම වීරක්කොඩි සහ දයාසිරි ජයසේකර යන මන්ත්‍රීවරු අවධාරණය කළේය.

දේශපාලන වේදිකාවේ ඕපා දූප කථා කර වැඩක් නැහැ,අද අප ආණ්ඩුවේ සිටින්නේ බිය නැතිව අභියෝග භාරගෙන කටුයතු කළ නිසයි – ජනපති රනිල්

සටහන – රෂිකා හෙන්නායක ජුනි 04 , කොළඹ (LNW):අද (04) දින කරවනැල්ල, වැන්දල ශ්‍රී විසුද්දාරාම විහාරස්ථානයේ පැවති “උරුමය” සින්නක්කර ඔප්පු ප්‍රදානය කිරීමේ ජාතික වැඩසටහනට...

Popular

spot_imgspot_img