ක්‍රී​ඩා

චමෝද් මත වැටෙන යුපුන්ගේ සෙවනැල්ලේ සිට ක්‍රීඩාව කියවාගන්න බලමු

නිශ්මං රණසිංහ අගෝස්තු 09, කොළඹ LNW: චමෝද් යෝධසිංහගේ සාර්ථකත්වය මත වැටී ඇත්තේ යුපුන් අබේකෝන්ගේ සෙවනැල්ලය.මේ කාරණය විවාද සම්පන්නය.සවිඥාණික නොවන එහෙත් අවිඥාණිකව හෝ ඇත්ත එයය. යුපුන් අබේකෝන් මීටර්...

චිලව්, පිතිකාරීණියන් සඟවා ජය ලබයි.පෝල් ඇඩම්ස්යානු ආවේශය ශෂිනිගෙන් කඩුලු 3 ක්

නිශ්මං රණසිංහ අගෝස්තු 08, කොළඹ LNW: තරගාවලියේ වැඩිම ජයග්‍රහණ සමඟ ලකුණු සටහනේ පෙරමුණට පැමිණි චිලව් මේරියන්ස් කණ්ඩායම ඒස් කැපිටල් කණ්ඩායමට එරෙහිව කඩුලු 7 ක් පහසු ජයක්...

අළු ඉදිරියේත් නිල් නිල් වෙයි – නුවනිඳු පිත්තෙන් සහ ඒෂාන් පන්දුවෙන් විශිෂ්ඨ දස්කම් දක්වයි.

නිශ්මං රණසිංහ අගෝස්තු 08, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන ප්‍රබලතම විස්සයි විස්ස ක්‍රීඩකයින් අතර වන විස්සයි විස්ස තරගාවලියේ දී ආරම්භක තරගය පරාජයට පත් වූ...

මලල ක්‍රීඩා පුහුණුකරුවන්ට තායිලන්තයේ පාඨමාලාවක්

නිශ්මං රණසිංහ අගෝස්තු 08, කොළඹ LNW: සැප්තැම්බර් 08 – 13 දක්වා තායිලන්තයේ තම්සාට් විශ්ව විද් යාලය ක් රීඩා සංකීර්ණය පාදක කරගෙන පැවත්වෙන CECS Level II පාඨමාලාව...

ලිහිණිය එස්එස්සී කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන පියාඹයි

නිශ්මං රණසිංහ අගෝස්තු 08, කොළඹ LNW: ශ්‍රී ලංකාව නියෝජනය කර ඇති ක්‍රීඩිකාවක වන ලිහිණි අප්සරා තමන් තවමත් දක්ෂතා අතර සිටින බවට ඉඟි කරන ඉණිමක් දියත් කරමින්...

Popular

spot_imgspot_img