Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
ක්‍රීඩා
Sponsored Article
කාළගුණ
දේශපාලන පුවත්
විශේෂ පුවත්
විදෙස්
සක්‍රීය වෙමින් අහස උසට නැගෙන්නට වෙර දරණ හවායි හි Kilauea ගිනි කන්ද!
සංවර්ධන පුවත්
UAE විසින් මෙරටට ලබා දුන් 09 වන ආධාර තොගය රැගත් විශේෂ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය කටුනායකට!
පුවත්
ජනපති අටමස්ථානාධිපති හිමියෝ බැහැදකී!
පුවත්
රැදවියන් පහරදී බූස්ස බන්ධනාගාර අධිකාරිවරයෙකුට තුවාල!
එක්කෙනෙක් දෙන්නෙක් වෙනුවෙන් නීති නවන්න බෑ භානුක දිගටම ක්‍රීඩා කරනව නං සතුටුයි – නාමල් රාජපක්ෂ
ක්‍රීඩා
UN
-
January 9, 2022
ජාත්‍යන්තර පිටියෙන් සමු ගැනීමට ගත් තීරණය සම්බන්ධයෙන් නැවත සිතා බලන්නැයි තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා භානුක රාජපක්ෂගෙන් ඉල්ලා සිටිනවා. ඔහු තවමත් තරුණ ක්‍රීඩකයෙකු බැවින් තවත් දිගු කාලයක් රට වෙනුවෙන් ක්‍රීඩා කිරීම සඳහා අවස්ථාව තිබෙන බවත් ක්‍රීඩා ඇමතිවරයා සඳහන් කරනවා.
භානුක නැති එක්දින කණ්ඩායමට අවිශ්කත් අහිමි වෙයි !
ක්‍රීඩා
UN
-
January 9, 2022
ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩක අවිශ්ක ප්‍රනාන්දුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී තිබෙනවා. මේ නිසා සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැත්වෙන එක්දින තරගාවලියට ඔහුට අහිමි වන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ.
ටිකිරා පදනමෙන් පාසල් උපකරණ පරිත්‍යාගයක්
ක්‍රීඩා
CN
-
January 8, 2022
ජීවිතයෙන් සමුගත් ප්‍රවීණ සිනමාවේදී බැප්ටිස්ට් ප්‍රනාන්දු මහතාගේ මුණුපුරෙක් වන හිටපු මලල ක්‍රීඩකයෙක් මෙන්ම මලල ක්‍රීඩා පුහුණුකරුවෙක් ද වන රවීන් ප්‍රනාන්දු මහතා මූලිකත්වය දරණ "ටිකිරා...
වොරකෝවාටත් නොවැක්ගේ ඉරණමම
ක්‍රීඩා
CN
-
January 8, 2022
ඕස්ට්‍රේලියානු රජය කොවිඩ් 19 සම්බන්ධයෙන් කටයුුතු කරන ආකාරයට පටහැනිව ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියට සහභාගි විමට අවසර ලබා දීම සම්බන්ධයෙන් ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩක...
වසීම් එකට
ක්‍රීඩා
CN
-
January 8, 2022
ගෙවුණු 2021 වසරේ දකුණු ආසියාතික කළාපයේ පාපන්දු ක්‍රීඩකයින් අතරින් ජාත්‍යන්තර පාපන්දු තරගවලදී වැඩිම ගෝල් ගණනක් ලබා ගත් පාපන්දු ක්‍රීඩකයා බවට වසීම් රසීක් පත් වී...
1
...
821
822
823
...
825
Page 822 of 825
Popular
සක්‍රීය වෙමින් අහස උසට නැගෙන්නට වෙර දරණ හවායි හි Kilauea ගිනි කන්ද!
Radhika
-
December 7, 2025