PHOTO STORY

EPF, ETF ඇතුලු වැඩ කරන ජනතාවගේ අරමුදල් මංකොල්ලය වහා නවතනු! ලෙසට අදත් ජනතා හඬ කොළඹ කළඹවයි!

EPF, ETF ඇතුලු වැඩ කරන ජනතාවගේ අරමුදල් මංකොල්ලය වහා නවතනු !යන සටන් පාඨය ඇතුලු සටන් පාඨ කිහිපයක් මුල් කරගනිමින් ඒවාට වහා විසදුම් ලබා දෙන...

ඇමතිට කඩුව වදුරන් අතට පත් කිරීමේ ප්‍රතිපල ලැබෙයි

මේ දිනවල ක්‍රිකට් ක්‍රීඩාවට වඩා අවධානය යොමු වී තිබෙන්නේ ක්‍රිකට් ආයතනයෙන් වීසා ලබා ගැනීමට ලිපි දීමය.ඒ අතරත් ලිපි ගබා ගත් සියල්ල පසෙක ලා පෙරට...

“මුදල් ගිලින සල්ලාලයන්ගෙන් ශ්‍රි ලංකා ක්‍රිකට් බේරාගනිමු” ක්‍රිකට් වෙනුවෙන් විරෝධතාවක්!

මුදල් ගිලින සල්ලාලයන්ගෙන් ශ්‍රි ලංකා ක්‍රිකට් බේරාගනිමු! යන තේමාව මුල් කරගනිමින් නිහඩ විරෝධතා ව්‍යපාරයක් අද (27)දින උදෑසන කොළඹ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අසලදී පැවැත්විනි.නව...

EPF/ ETF අරමුදල් මංකොල්ල කෑමේ ප්‍රයත්නය පරාජය කරමු! අදත් උද්ඝෝෂණ ව්‍යාපාරයක්!

EPF/ ETF අරමුදල් මංකොල්ල කෑමේ ප්‍රයත්නය පරාජය කරමු! වහල් කම්කරු නීතී හකුලා ගැනීමට බල කරමු! යන සටන් පාඨ ඇතුලු ඉල්ලීම් ගණනාවක් මුල් කරගනිමින් ඒවාට විසදුම් ලබා දෙන ලෙස ආණ්ඩුවට බලකරමින් විරෝධතා උද්ඝෝෂණ ව්‍යපාරයක් අද (25) දින දහවල් කොළඹ කොටුව දුම්රිය ස්තානය ඉදිරිපිටදී පැවැත්විනි. වෘත්තීය සමිති ඒකාබද්ධ පෙරමුණ විසින් මෙම විරෝධතා උද්ඝෝෂණ ව්‍යාපාරය සංවිධානය කොට තිබුණ අතර ඒ සදහා මෙරට ප්‍රධාන වෘත්තීය සමිති නියෝජනය කරමින් ඒවායෙහි සාමාජික සාමාජිකාවන් ඇතුලු විශාල පිරිසක් සහභාගී වී සිටියහ. ඡායාරූප - අජිත් සෙනෙවිරත්න සියලුම ඡායාරූප නරඹන්න! https://www.readphotos.com/photo-stories/585/Activists%20demand%20end%20to%20robbing%20EPF%20ETF%20under%20guise%20of%20debt%20restructure

“මරණය වෙනුවට ජීවිතය යදින මිනිසාට සවන් දෙන්න” සමරු උත්සවයට සමගාමීව නිහඩ විරෝධතාවක්!

මරණය වෙනුවට ජීවිතය යදින මිනිසාට සවන් දෙන්න, යන මැයෙන් 83, කලු ජූලියට වසර 40ක් පිරීම නිමිත්තෙන් මියගිය සහ විපතට පත්වූවන් සිහි කිරීම පිණිස සමරු...

Popular

spot_imgspot_img