Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Uncategorized
ADVERTORIAL
art
BUSINESS
Environment
Health
Main News
විදෙස්
නේපාලයේ හිම කඳු කඩා වැටීමෙන් කඳු නගින්නන් හත් දෙනෙකු මරුට
විදෙස්
මම්දානි ජයග්‍රහණය කළහොත් නිව්යෝර්ක් නගරයට ෆෙඩරල් අරමුදල් සැපයීම නවතා දමන බව ජනාධිපති ට්‍රම්ප් කියයි
පුවත්
විදෙස් ගමන් තහනමක් සමඟ රත්වත්තේ ඇප මත නිදහස්!
විදෙස්
හිටපු ඇමරිකානු උප ජනාධිපති ඩික් චෙනී මිය යයි
ඩීසල් නොමැතිකමෙන් බස් ධාවනයත් ඇන හිටින ලකුණු! (VIDEO)
Uncategorized
ashika brahmana
-
February 23, 2022
ඩීසල් නොමැතිකම හේතුවෙන් බස් රථ ධාවනය කළ හැක්කේ තවත් දින දෙකක් පමණක් බව සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා පැවසුවේය.
ALBORADA ගැන ඩබ්ලිව්. ජයසිරි කියන කතාව …
Uncategorized
RN
-
February 19, 2022
මම නෙරුදා රසිකයෙක් නොවෙමි.අතරින් පතර ඔහු ගැන දැනගත් දෑ නො දන්නා දෙයට වඩා අඩුය.මම නෙරුදා කියවන්නේ හඳගම හැදූ සිනමා සිත්තමෙනි.ඔහු නො දන්නා රටක,දැනගන්නට ආසා ගුප්ත දේ බොහෝ වේ.යක්ෂවෙස් මුහුණක් පිටේ බැඳගෙන යන පොඩිඑකා පිටුපස පන්නා ගෙන ගොස් ඇසෙන නුපුරුදු බෙරහඬ සමග වැයෙන ගුප්ත රුවට ඔහු කැමතියි.
දකුණු මුහුද වනසන ටින් මාළු කර්මාන්ත ශාලාව ගැන බලධාරීන් නිහඬ ඇයි?
Uncategorized
ASK
-
February 16, 2022
ගාල්ල වරායේ ස්ථාපිතව තිබෙන දකුණු මුහුදු වෙරළ වනසන ටින් මාළු කර්මාන්ත ශාලාව සම්බන්ධයෙන් මධ්‍යම පරිසර අධිකාරිය,වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු රජයේ වගකිව යුතු ආයතන නිහඬ පිළිවෙතක් අනුගමනය කරමින් සිටින අතර එම කර්මාන්ත ශාලාව පවත්වාගෙන යාම සඳහා දේශපාලන සහය ලැබෙමින් තිබෙන බව සුරකිමු ශ්‍රී ලංකා ජාතික ව්‍යාපාරය අවධාරණය කරයි.
සොඳුර මට සමුදෙන් – ප්‍රවීණ ගීත රචක සමන් චන්ද්‍රනාත් වීරසිංහ සමුගනී !
Uncategorized
RN
-
February 15, 2022
ප්‍රවීණ ගීත රචකයෙකු, කවියෙකු සහ ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදියෙකු වූ සමන් චන්ද්‍රනාත් වීරසිංහ මහතා අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වේ.
ඕස්ට්‍රේලියානුවන්ගේ ‘කුඩම්මාගේ සැළකිලි’ පිළිබඳව” ශ්‍රී ලංකා ක්‍රිකට් බළධාරීන් නොසතුටින් !
Uncategorized
ashika brahmana
-
February 14, 2022
තරග 05 කින් සමන්විත 20/20 තරගාවලියක් සඳහා මේ දිනවලදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඕස්ට්‍රේලියාවේ සංචාරයක නිරතව සිටී. මේ වනවිට තරග 02 ක් අවසන්ව ඇති අතර එම තරග දෙකම පරාජයට පත්වීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට සිදුවිය.
1
...
86
87
88
...
101
Page 87 of 101
Popular
නේපාලයේ හිම කඳු කඩා වැටීමෙන් කඳු නගින්නන් හත් දෙනෙකු මරුට
Sashikala Madhushani
-
November 4, 2025