1150 x 80 px

සයිබර් පවුර

මට ම හිමි වාපියක් තිබුණ දදිවි ගමන් මග ඇවිද යන කලමුණ ගැසේ තව පුංචි ඇළ දොළ
බොහෝ සේ දුක හිතුනමගඟක් උනත් කරන්නේඇල්ලකින් පැන හඬා වැටීමය !
රෝස පෙති, පෙතිම මිසයළි කිසි දිනෙක මල් නොවෙනමඟහැරුණු උයන්දොරගර්ඩාය තවමත් රෝස මල් සුවඳ එදා මෙන් හඳුනන
එදා ඒ දුර සන්ධ්‍යාව අවසන මතක් වන බව යළි යළිත් පවසන හීං බැනුමක මහ හඬත් ඉවසන…
ඇහැරවා රිදී රැයඝන අන්ධකාරෙන්මග කීවේලු දිලි දිලී සැනෙළි එළි අහංකාරෙන්
ඔබ දකින තරමටලේසි නැහැ මිතුරකොවුලෙකුගෙ ජීවිතය ....
Page 1 of 116
Top