1150 x 80 px
For sale - අනුරසිරි හෙට්ටිගේ

බෝ .. ය
බොහෝ ය
ඇසතු ය.. කපුටු ය
සිල්වත් ය.. පිංවත් ය..
සිදුවූ අර්ථ ඇති
මනුසත්කමට දලුලන
අරුම රුක් ධාතුව

ඔව්..! දැන් ඉතිං
for sale

පිංවතුනි මෙහි එන්න
ලංසුවක් රඳවන්න
කල් ඉකුත් දින රහිත
තොග අසීමිත
සදාකාලික වින්දනය
පමාවට සමා නැත
පුම ඉතිරි ලිගු බේද නැත
පැමිණෙන පිළිවෙලට
පිළිවෙතින් සැපයුම
for sale

Top