1150 x 80 px
ධර්මසේන පතිරාජයන්ට කවියක්

වම් ඉවුර සරු කොට
ලන්න බැරි බව මෙහි සිට
වටහාගෙන හොඳට
නැග්ග දෝ ඔබ අහස් ගව්වට

මිනිසත්බව රැගත්
අමනුස්සයෝ මෙහි වෙත්
බඹරෙකු වී ඇවිත්
අනිනුමැන උන් හැමට නැවතත්

- (පුංචි අයියා)
දයා පතිරාජ

ධර්මසේන පතිරාජයන්ගේ අවසන් කටයුතු කෙරෙන අවස්ථාවේදී ඔහුගේ දෙවනි සොයුරා වන දයා පතිරාජ විසින් හිතවතෙකු අත තැබූ කවියකි.

Top