1150 x 80 px
බොහෝ සේ දුක හිතුනම - MKCP ශෂීන්

බොහෝ සේ දුක හිතුනම
ගඟක් උනත් කරන්නේ
ඇල්ලකින් පැන
හඬා වැටීමය !

 

ප්‍රශ්න වලින් පීඩිත හිස
ගලක හප්පා ගැනීමය

පසුව
කිසිත් නොවුනා ලෙස
ගලාගෙන යෑමය !

Top