1150 x 80 px

සයිබර් පවුර

පෙර දිනෙක තම නමට ලියාගත් උණුසුම්ම ලුණු රසයදහදියක.. කැලතුන කඳුළක..
කැලැන්ඩර් දින මාස පෙරැළි පෙරැළී ගියත්  අවසාන නොවේමැයි දිග ගමන් ජීවිතේ  වැටෙන්නට වැටෙන්නට සියදහස් වාරයක්  නැගිටින්න…
මෙහි එන්න! සහෝදර පිය’ඹ පිරිවර කැටුව පැමිනෙන්න මගේ කවි අසපුවට පිවිසෙන්න
පසුගිය වසරක් පුරා සයිබර් පවුර හා රැඳෙමින් බැඳෙමින් කවි කියවූ ලියූ රසවිඳි සියළු දෙනාට ම තුති…
සහෝදර තුරුපත් එක්කරහස් එකිනෙක මුමුණගෙනගෙවී ගියත් කමක් නෑමේ අතු ඉති හුලඟට..

මීවන !

නිල නිලන ගිරි හිසක වසාගෙන පෘථිවි පෘෂ්ඨයපිණි බිඳක් සමග ඇහැරීඅරුණෙහිම හිරු දැකිය යුතු
Page 92 of 115
Top