1150 x 80 px

සයිබර් පවුර

ඉල් මසයි කුරිරුතම දකුණුදිග දේශයේ ලිලැක් මල් නොපිපෙනා මේ රටේ ලේ ගලයි එහෙත් සල් මල් ළයේ…
ප්‍රාග් ඓතිහාසික යුගයේවියළි පතොක් ගස්පාසල් බිමේ තැන තැන තිබෙයි.විෂය නිර්දේශත්‍රීපෝෂ ඉල්ලයිවතුර ඉල්ලයිකිහිලිකරුවක් සොයයි.
මා මිතුර!තවත් සැන්දෑවකි දුක දැනෙන.කියවා සුසුම්ලමි පෙර වදන හා පසු වදන ඔබ විසින් මා අරභයා ලියන…
ඉතිං ඔබ හිතන්නේ එහෙමදඅතින් අත ඇරුණු තැන කොතැනදසිතින් සිත නිවාලූ සුළඟක්මිටින් ගිලිහී ගියේ කොහොමද
මහා පොලවේ නිදියපු වැහි පින්න හුරු උනු මේ අව්ව හුරු අපිට ⁣කුමට වීදුරු මැඳුරු...
හතර අත පියාඹා හති වැටුන දවසටකුරුල්ලොත් කැමතියිකූඩුවක හිරවෙන්න
Page 11 of 116
Top