1150 x 80 px

සයිබර් පවුර

වියතක් පළල මංපෙතවියතක් දුරද නොපෙනෙනඇවැතක් පවා නොතකනපිරිසක් තබන පියවර
අහස් පැහැ කිම වුවත්විදහා අත්තටුසරයි ගුවනතතම ගමන් යන විහඟුන්
සංසාර චක්‍ර ..ප්‍රේම බහුඅස්‍ර.... ලිහිණි ආදරේ කරේ,රයන්ට...කසාද සහතිකේ තිබුණේ..ශේන් ගේ නම ස්වාමියා විදියට..
අහස් ගඟ හද  තනි මකා ලූ... නුඹ සිහින මා ළඟය.... සිහින පමණක් රැගෙන නැවත එන අටියෙන් …
අද ත් මේ අව් කූටකේදුවමින් කොළඹ තැන තැන ඔට්ටුවෙනවා ඔබ මම... අප හැම...ෆේස් බුක් එකෙත් - ලියනවා…
එළි තීරු කබායෙන්නොදරු හදවත ඔතන්කිසිදාක අහසකට නොයන්නට හිත හදන් තාරුකාවක් ගෙදර ආවා
Page 12 of 116
Top