1150 x 80 px
සදාතනික .... !
මා මෙලොව දුටුදා සිට නොනැවතී නොවෙනස්ව ගලන කැළණි නදිය..!
ආදරයෙන්
සඳ එළියේ
නිසොල්මන්ව 
ගලා බසින...... !
 
සදා තනික 
කිසිදු දිනෙක
නොසිඳී යන
ගඟක් ලෙසට......... !
 
ඔබේ නමට
උපන් සිතට
පවන්සලන
නෙත ඔබ ලඟ............ !
 
Top