1150 x 80 px
තෛපොන්ගල් දිනය අදයි

ලොව පුරා හින්දු බැතිමත්හු අද තෛපොන්ගල් දිනය සමරති.

 

තෛපොන්ගල් යනු සූර්ය දේව වන්දනාව ප්‍රමුඛ කොටගත් සංස්කෘතික මංගල්‍යයකි. හින්දු දින දර්ශනයට අනුව අද ආරම්භ වන අලුත් අවුරුද්දේ සූර්ය දිව්‍ය රාජයාට පළමු අස්වැන්න පූජා කිරීමේ දිනයයි.

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය editor@lankanewsweb.net වෙත යොමු කරන්න

Top