1150 x 80 px
මේ  ඡායාරූප බැලීමට නොව කියැවීමට ඇරයුම් කරමු!

පහත ඡායාරූප තුන අපගේ මාණ්ඩලික ඡායාරූප ශිල්පියෙකු විසින් අද දින (08) බෙල්ලන්විල විමලරතන අනු මහානාහිමිගේ අවමගුල් උළෙලේදී ඡායාරූපයට නැගුවකි.

මෙකී ඡායාරූප බැලීමට නොව කියැවීමට ඇරයුම් කරමු.

පසුගිය මාස, සති පුරා ශ්‍රී ලාංකීය දේශපාලනයේ සිදුවූ විවිධ උච්චාවචනයන් මෙම නායක කාරකාදීන්ගේ මුහුණුවල මැනවින් ව සටහන් ව පවතියි. එය බැලීමට නොව කියවීම සඳහා ය.

ඡායාරූපවලින් පමණක් සමන්විත අපගේ නවතම වෙබ් අඩවිය readphotos.com ශ්‍රී ලංකාවේ ප්‍රවීන ඡායාරූප ශිල්පීන් තිදෙනෙකුගේ සංස්කරණයෙන් ළඟදීම එළිදැක්වේ. LNW මාධ්‍ය ජාලයේ අලුත්ම සාමාජිකයා බවට මේ අනුව readphotos.com නුදුරේදීම පත්වනු ඇත.

 

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය [email protected] වෙත යොමු කරන්න

Top