1150 x 80 px
ගෝඨා දැන් ඩුබායිවල. හෙට කොළඹට

ගෝඨාභය රාජපක්ෂ මහතා මේ වන විට සිය ඥාති සොහොයුරා වන, උදයංග වීරතුංග හමුවීම පිණිස ඩුබායි රාජ්‍යය බලා ගොස් සිටියි. උදයංග හමුවීමෙන් අනතුරුව හෙට දිනයේ ඔහු කොළඹ බලා ඒමට නියමිත ය.

ගෝඨාගේ අනුගාමිකයන් ඔහු ව ලංකාවට පිළිගැනීම සඳහා විශාල පෙළපාලියක් සූදානම් කර ඇති බව ද නිල නොවන ආරංචි මාර්ගවලින් සනාථ වේ.

ඔහු එසේ මහත් හරසරින් පිළිගැනෙනු ඇත්තේ මීළඟ ජනාධිපති අපේක්ෂකයා වශයෙනි.

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය [email protected] වෙත යොමු කරන්න

Top