1150 x 80 px
‘මෛත්‍රී එන්න, අපි සඳ අලවමු‘ ඇතුළු බුකිය කැළඹූ රස කතා

මේ දිනවල මුහුණුපොත දිවා රාත්‍රී භේදයකින් තොරව පිරී ඉතිරී ගොස් තිබෙන්නේ පළාත්පාලන මැතිවරණයත් සමග රටේ දේශපාලනික වාතාවරණයේ ඇතිවූ වෙනස්කම පිළිබඳ ප්‍රකාශනවලිනි.

මෙයින් සමහරක් සම්මානනීය ලේඛකයන්ගේ ය. තවත් ඒවා අලුත් පරපුරේ තරුණ සමාජවාදී ක්‍රියාකාරිකයන්ගේ ය. කිසිදු දේශපාලන පක්ෂයකට විශේෂ ලැදිකමක් නැති සාමාන්‍ය පුරවැසියන් විසින් නිර්මාණය කළ පෝස්ට් ද මේ අතර තිබේ. ඒවා විටෙක විනෝද රසය මවයි. විටෙක යථාර්ථය උපහාස රසය සමග මුසු කරයි. තවත් විටෙක අන්ධ ඡන්ද දායකයාව විල්ලුද ඇතිරූ පොළොවේ ගසයි. ඒවායින් තෝරාගත් කිහිපයක් මෙසේ පළ කරමු.

 

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය [email protected] වෙත යොමු කරන්න

Top