1150 x 80 px
ෆේස්බුක්වලින් නම් රට පාලනය කරන්නෙ රටට නීතියක්, ආණ්ඩුවක් මොකටද ? - නීතිඥ ප්‍රබෝධ චින්තක
සිවිල් හා දේශපාලනික අයිතිවාසිකම් පිළිබඳ පනත හා අපරාධ නීති සංග්‍රහය යටතේ ජාතිවාදී, ආගමික, වර්ගවාදී ගැටුම් අවුලුවන පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්ම කිරීම සඳහා ප්‍රතිපාදන තිබියදී අන්තර්ජාලය හෝ සමාජ ජාලා මාධ්‍ය අවහිර කිරීම විසඳුමක් ලෙස සලකන්නේ නම් රටකට නීතියක් හෝ ආණ්ඩුවක් අවශ්‍ය නොවන බව සමබිම වෙබ් අඩවියේ මාධ්‍යවේදී, නීතිඥ ප්‍රබෝධ චින්තක රත්නායක මහතා පවසයි. රජය විසින් සමාජ ජාලා මාධ්‍ය අවහිර කිරීම සම්බන්ධයෙන් වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමය අද (13) කැඳවා තිබූ මාධ්‍ය හමුව අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.
ජාතිවාදය, ආගම්වාදය, වර්ගවාදය අවුළුවන පුද්ගලයන් සමාජයේ ප්‍රසිද්ධියේ පෙනී සිටියදී ඔවුන් ආරක්ෂා කරන ආණ්ඩුව ෆේස්බුක් ඇතුළු සමාජ ජාලා මාධ්‍ය අවහිර කිරීම හරහා ජාතිවාදී ගැටුම් පාලනය කිරීමේ නිරර්ථක උත්සාහයක රජය නිරතවෙමින් සිටින බව පෙන්වා දුන් නීතිඥවරයා ප්‍රකාශ කළේ ෆේස්බුක්වලින් රට පාලනය කරන්නට ආණ්ඩුවක් හෝ නීතියක් අවශ්‍ය නොවන බවයි.
 
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ප්‍රබෝධ චින්තක රත්නායක මහතා,
 
මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමයේ කැඳවුම්කරු ෆ්‍රෙඩී ගමගේ මහතා,
 
වෘත්තිය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමයේ ලේකම් කැලුම් ශිවන්ත මහතා,

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය [email protected] වෙත යොමු කරන්න

Top