1150 x 80 px
බුකියේ තහනම ගැන බුකිය කැළඹූ රස කතා

පසුගිය දිනවල ක්‍රියාත්මක වූ ෆේස්බුක් තහනමත් සමග බොහෝ අය VPN තාක්ෂණය උපයෝගී කරගෙන ෆේස්බුක් වෙත පිවිසි අතර, තහනම ඉවත් කිරීමෙන් පසුව ද වීපීඑන් කතා බහ එලෙසින්ම බුකිය තුළ සංසරණය වේ.

මේ රස කතා අහුර, ශ්‍රී ලංකාවේ වාසය කරන ලක්ෂ 59 ක් වන ෆේස්බුක් පරිශීලකයන් එම තහනමට ප්‍රතික්‍රියා සහ අන්තර්ක්‍රියා දැක්වූ ආකාරය ගැන ඉඟියක් ලබාදෙයි.

 

 

 

 

 

 

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය editor@lankanewsweb.net වෙත යොමු කරන්න

Top