1150 x 80 px
ආහාර අනුභවය පෙ.ව. 11.53 ට
ආහාර අනුභව කිරීමේ නැකත පෙ.ව. 11.53 ට උදා වේ.
සුදු නිල් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභව කිරීම සිදු කළයුතු බව නැකැත් පත්‍රයේ සඳහන් වේ.

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය editor@lankanewsweb.net වෙත යොමු කරන්න

Top