1150 x 80 px
ආහාර පිසීම උදේ 10.40 ට
සිංහල - දෙමළ අලුත් අවුරුද්දේ ආහාර පිසීමේ නැකත අද (14) පෙ.ව. 10.40 ට උදා වේ.
නිල් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා ලිප ගිනි මොළවා හකුරු මිශ්‍ර කිරි බතක් ද තල මිශ්‍ර කැවිලි වර්ගයක් ද පිළියෙල කරගැනීම නැකැත් චාරිත්‍රයට අනුව සිදු කළ යුතුය.

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය editor@lankanewsweb.net වෙත යොමු කරන්න

Top