1150 x 80 px
2050 දී සම්පූර්ණ විදුලිය පුනර්ජනනීය බලශක්තියෙන්

මෙරට සම්පූර්ණ විදුලිබල පද්ධතිය වසර 2050 වනවිට පුනර්ජනනීය බලශක්තිය මත පදනම් කර ගැනීමට කටයුතු කරන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා පවසයි.

 

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ බණ්ඩාරගම ගම්මන්පිල ශ්‍රී ශෛලබිම්බාරාම විහාරස්ථානයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

වර්තමානයේ රට තුළ ජල විදුලිය සපුරා ගැනීමේදී නොයෙකුත් ගැටලු පැන නැඟී ඇති බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

RN

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය editor@lankanewsweb.net වෙත යොමු කරන්න

Top