1150 x 80 px
ඩොලරය 159ත් පනී

ඇමරිකානු ඩොලරයක් සඳහා ගෙවීමට සිදු වූ ඉහළ ම රුපියල් අගය ගෙවීමට අද ශ්‍රී ලංකාවට සිදුව තිබේ.

 

අද දින ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 159.04 ක් වශයෙන් සහ ගැනුම් මිල රුපියල් 155.26ක් වශයෙන් සටහන් විය.

මෙය ශ්‍රී ලංකා ඉතිහාසයේ ඩොලරයක් සඳහා නියම වූ ඉහළ ම රුපියල් අගය ලෙස සඳහන් වේ.

RN

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය [email protected] වෙත යොමු කරන්න

Top