1150 x 80 px
කප්පාදු නවත්වන්නැයි රැකියා විරහිත උපාධිධාරීන් විරෝධතාවක

සුදුසුකම් සපුරා ඇති සියලු රැකියා විරහිත උපාධිධාරීන් හට රැකියා ලබා දෙන ලෙස ඉල්ලා අද (25) රැකියා විරහිත උපාධිධාරී සංගමය විසින් ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු අමාත්‍යංශය ඉදිරිපිට දී විරෝධතාවයක නිරත විය.

ඔවුන් ඉල්ලා සිටින්නේ දේශපාලන අතපෙවීම් නවතා 57000ක් වන සියලු රැකියා විරහිත උපාධිධාරීන් හට රැකියා ලබා දෙන ලෙසයි. එසේම බඳවා ගැනීමේ වයස් සීමාව 45 දක්වා ඉහළ දමන ලෙසත් අභ්‍යාසලාභී පුහුණු කාලය වසරක් දක්වා පහළ දමන ලෙසත් ඔවුන් ඉල්ලා සිටී.

ඡායාරූප - අජිත් සෙනෙවිරත්න

rakiya wirahitha 1

rakiya wirahitha 1

rakiya wirahitha 1

rakiya wirahitha 1

rakiya wirahitha 1

rakiya wirahitha 1

rakiya wirahitha 7

rakiya wirahitha 1

rakiya wirahitha 1

rakiya wirahitha 1

rakiya wirahitha 1

rakiya wirahitha 1

 

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය [email protected] වෙත යොමු කරන්න

Top