1150 x 80 px
උතුරේ ආරක්ෂක සේනා 09 වන යුද සැමරුම සමරයි

තිස් වසරක පැවති යුද්ධය නිමා කොට 09 වන වසර අදට (18) පිරීම නිමිත්තෙන් උතුරේ සියලුම ආරක්ෂක සේනා මූලස්ථානයන්හි සැමරුම් සිදු කරනු ලැබීය.

උතුරේ පිහිටි සෑම ආරක්ෂක සේනා මූලස්ථානයකම, සේනාංකයකම මෙන්ම බලසේනාවන්හි මෙම 09 වන වසරේ යුද ජය සැමරීමේ කටයුතු සිදු වූයේ අඥාපතිවරුන්, සේනංකාධිපතිවරුන් හා බලසේනාධිපතිවරුන්ගේ ප්‍රධානත්වයෙනි.

මේ අතර වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයේද යුද සැමුරුමක් පැවති අතර එය වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් කුමුදු පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

රොමේෂ් මධුෂංඛ - වන්නි

samaruma 1

samaruma 2

samaruma 3

samaruma 4

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය [email protected] වෙත යොමු කරන්න

Top