අදාල සිදුවීම හේතුවෙන් තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ පුද්ගලයන්ගෙන් එක් අයෙක් මෙසේ මියගොස් තිබේ.
තවත් 20 කට අධික පිරිසක් මේ වනවිට ජාතික රෝහලේ ප්රතිකාර ලබමින් සිටිති.
මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන් ප්රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්රතිචාරය editor@lankanewsweb.net වෙත යොමු කරන්න