1150 x 80 px
එළවළු මිල ඉහළයාමෙන් පාරිභෝගිකයා අපහසුතාවයට පත්වෙලා - පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජා. ව්‍යාපාරය
පසුගිය මාස කිහිපය තුළම එළවළු මිල සීඝ‍්‍රයෙන් ඉහල ගියේය. ඊයේ වන වනවිට සෑම ළුළවළුවක්ම ග්‍රෑම් 250 ක් රුපියල් 100 කි. අමුමිරිස් ග්‍රෑම් 100 ක් රුපියල්140 කි. මෙම මිල ගණන් යටතේ එළවළු මිල දී ගැනීමට පාරිභෝගිකයා නොහැක.
ලෝක වෙළදපොලේ බොරතෙල් මිල පහත වැටී ඇති හෙයින් මෙම අවස්ථාවේ ඩීසල් මිල අඩුකර එළවළු මිල පහත හෙළීමට කටයුතු කරන ලෙසත් අතරමැදියාගේ සූරාකෑමෙන් ගොවියා බේරාගැනීම සඳහා මැදිහත්වන ලෙසත් රජයෙන් ඉල්ලා සිටිමු. මෙරට පවත්වන ලද සංගීත සංදර්ශන පිළිබද සංවේදී වන ජනාධිපතිවරයාට එළවළු මිල ඉහල යාම නොපෙනීම පිළිබද අප කණගාටු වෙමු.

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය [email protected] වෙත යොමු කරන්න

Top