1150 x 80 px
අගමැති බලතල තවදුරටත් කප්පාදු වෙයි.

මහබැංකුව පමණක් නොව ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව (SEC) ද අගමැතිගේ විෂය පථයෙන් ඉවත් කර මුදල් හා ජනමාධ්‍ය ඇමති මංගල සමරවීර මහතා වෙත ලබාදී ඇති බව අප වෙත වාර්තා වේ.

කොළඹ කොටස් වෙළඳපොළ ඇතුළු ආර්ථික මර්මස්ථාන ලෙස සැලකෙන ආයතන ගණනාවක් රැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව ට අයත් ය.

මේ අතර ඉදිරි දින කිහිපය තුළ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ අනාගතය සම්බන්ධයෙන් ඉතා බැරෑරුම් තත්වයක් ඇතිවීමට නියමිත බවට ද වාර්තා ලැබෙමින් පවතියි.

සබැඳි:

මහ බැංකුව ජනපති අනින් මංගලට

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය editor@lankanewsweb.net වෙත යොමු කරන්න

Top