09 වැනි චීන-දකුණු ආසියානු ප්‍රදර්ශනය අවසන්!

Date:

කොළඹ LNW:දින 06ක් පුරා පැවති 09 වැනි චීන-දකුණු ආසියානු ප්‍රදර්ශනය ඊයේ (24) අවසන් වුණා. මෙවර එහි තේමා රට ලෙස කටයුතු කළේ ශ්‍රී ලංකාවයි.

මෙවර ප්‍රදර්ශනයේදී ආයෝජන සහයෝගීතා ව්‍යාපෘති 31ක් අත්සන් තබා ඇති බවයි වාර්තා වන්නේ. එහි සමස්ත ආයෝජන ප්‍රමාණය චීන යුවාන් බිලියන 13.6ක් පමණ වනවා. එය පසුගිය වසරේ ප්‍රදර්ශනයේ අගයට වඩා සියයට 33ක වර්ධනයක් වීම විශේෂත්වයක්.

09 වැනි චීන-දකුණු ආසියානු ප්‍රදර්ශනයේ විධායක කමිටුවේ උප ප්‍රධානී Li Chaowei මහතා පැවසුවේ මෙවර ප්‍රදර්ශනයෙන් ප්‍රායෝගික මෙන්ම නිර්මාණශීලි ලෙස ආර්ථික හා වෙළඳ සහයෝගිතා ප්‍රවර්ධනය කර ඇති බවයි.

දිනූෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මතුගම බලය සමගි ජන බලවේගයට

කළුතර දිස්ත්‍රික්කයේ මතුගම ප්‍රාදේශීය සභාවේ බලය තහවුරු කරගැනීමට සමගි...

වලපනේ ප්‍රාදේශිය සභාවට NPP සභාපතිවරයෙක්!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද දින (30)...

පරීක්ෂා නොකර නිදහස් කරන ලද බහාලුම් ගැන පාර්ලිමේන්තුවේදී හෙළි වෙයි!

කොළඹ LNW: රේගු පරීක්ෂාවකින් තොරව බහාලුම් තොගයන් නිදහස් කිරීම...

ඇල්මෙන් උගනින්න ගිය පුත කුමක් විණ ?

මන්දාකිණි පිරුණු අනන්ත අහස ගැනදහසක් රහස් සඟවා ගත් මුහුද...